ඔබට රැකියාවක් ලැබුනද? නැත්තම් කියවන්න.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඇදුම නම් ඉතාම වැදගත් තමා....අපේ බිරින්දෑ ඉන්න ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සමහර විට ඉන්ටවීව් එන එකාව යවනව ලු එළියට ටයි එක හරියට දාගෙන එන්න කියලා.......

    :shocked::sorry:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    6420847.gif

    කාටත් වැදගත් මචං! +2 :yes:
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    මචන්ලා මට ලෑබුනු පොඩි අවස්තාවක් උබලත් එක්ක බෙදා ගන්න හිතුවා. මන් වෑඩ කරන කම්පනි එකට අලුතෙන් නෙට්වර්කින් කරන්න දෙන්නෙක් ගන්නවා. හොයන්නෙ නෙට්වර්කින් Degree තියෙන උන්.මම කලෙත් SLIIT එකේ. අරන් වඩ හොදද බලලා Permenent කරන්න තමා බලා පොරොත්තුව. කෑම්පස් OUT වෙච්ච් ගමන් එකක් ගන්න හොයන උන්ට වඩ හොදයි.JOB තියෙන උන් දාන්න එපා. දුක් ගනවිලි කියන්නත් එපා මචන් ලා. මන් දෙන්න පුලුවන් සප් එකක් දෙන්නම්. වයස 22 ත් 26 ත් අතර විය යුතුය්. CV මට එවන්න.COMPANY eka ගන පොඩ්ඩක් කිව්වොත් මෙක ලන්කාවේ ඉතා ප්‍රසිඩ්ද බහු ජාතික සමගමක්. adhama cv එවපල්ලා, මොකද හෙට මන් CV ට්ක ෆොර්වර්ඩ් කරනවා.experience තියෙන උනුත් CV දපන්. මන් නම් Field එකට අලුතින් එන්න ඩගලන එකෙක්ට අවස්තවක් දෙන්න කෑමති.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;16048567 said:
    බන්ටුට රෙප් 11ක් දෙන ගමන්ම තවත් දෙයක් කියල දෙන්නම්

    රස්සාවකට යන්න ඉන්නවනම්, සති තුනකට විතර කලින් හොයල බලන්න ඒ රස්සාව කරන අය අදින්නේ කොහොමද ඉන්නේ කොහොමද කියලා. හොයල බලල ඒ විදිහට ජීවත් වෙන්න හිතින්. හිතෙන් මවාගන්න "ඔව් මම දැන් අබ සරන මංගල සේවයේ මැනේජින් ඩිරෙක්ටර් තමයි " අන්න එහෙම හිත හිතා ඉන්න. ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා.

    අනික් කාරනේ තමන්ව ඩිමාන්ඩ් කරන්න බයවෙන්න එපා. කෙලින්ම කියන්න මට 75000ක් (හෝ අවශ්ය ගනන ) පඩිය ඕනේ, මේ මේ දේවල් ඕනේ කියලා

    රුපියල් 50000ක් වත් පඩිය නැත්නම් මේකාලේ හැටියට හොදම දේ තමන්ගේ ව්‍යාපාරයක් කරන එක

    උදාහරනයක් දෙන්නම්,

    අපේ ගෙවල් වල පොල් කඩන්න මිනිහෙක් නෑ. ඉන්නේ එකම එකයි. ඌ ලී මෝලක වැඩ. ඒ නිසා ඌ එන්නේ උදේ 6ට. 6ට ඇවිත 7.30 වෙනකන් කඩනවා. ගහකට 60යි. ගස් 15ක් වත් ඌ කඩනවා උදේ වරුවට අඩුම. කෝල් කරලා ගෙන්නගන්න ඕනේ. එතකොට 60*15 = 900යි. මෝලෙන් දවසකට 1500ක් දෙනවා. එතකොට 2200යි. ඉරිදා ඌ නිමාඩු. මාසෙට දවස් 27ක් වැඩ. මාසේ ආදායම එතකොට = 59400. එන්නෙත් CT100 එකක.

    11.gif
    11.gif
    11.gif
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    A letter from a politician kiyana eka amathaka una neda Bantu koluwo :P
    Joke ekak kole ban (habai aththak naththema naha). Honda guide ekak job hoyana hamotama :yes:

    :P:P
    ප. ලි: කඩේ යන, ගොටු අල්ලන, රෙදි අපුල්ලන උදවියට මේ බාධක වලින් තොරව රැකියාවක් සොයා ගත හැකි බැවින් කමන්ට් කිරීමෙන් වලකින්න :rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඇදුම නම් ඉතාම වැදගත් තමා....අපේ බිරින්දෑ ඉන්න ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සමහර විට ඉන්ටවීව් එන එකාව යවනව ලු එළියට ටයි එක හරියට දාගෙන එන්න කියලා.......

    එල කොල්ලෙක් වෙන්න ඇති. අන්න එහෙම තමයි මුල ඉඳන්ම හදන්න ඕන, විනය පුරුදු කරවන්න ඕන. හොඳ අරටුවක් ලැබුනොත් ඌ ශක්තිමත්. :love:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන්ලා මට ලෑබුනු පොඩි අවස්තාවක් උබලත් එක්ක බෙදා ගන්න හිතුවා. මන් වෑඩ කරන කම්පනි එකට අලුතෙන් නෙට්වර්කින් කරන්න දෙන්නෙක් ගන්නවා. හොයන්නෙ නෙට්වර්කින් Degree තියෙන උන්.මම කලෙත් SLIIT එකේ. අරන් වඩ හොදද බලලා Permenent කරන්න තමා බලා පොරොත්තුව. කෑම්පස් OUT වෙච්ච් ගමන් එකක් ගන්න හොයන උන්ට වඩ හොදයි.JOB තියෙන උන් දාන්න එපා. දුක් ගනවිලි කියන්නත් එපා මචන් ලා. මන් දෙන්න පුලුවන් සප් එකක් දෙන්නම්. වයස 22 ත් 26 ත් අතර විය යුතුය්. CV මට එවන්න.COMPANY eka ගන පොඩ්ඩක් කිව්වොත් මෙක ලන්කාවේ ඉතා ප්‍රසිඩ්ද බහු ජාතික සමගමක්. adhama cv එවපල්ලා, මොකද හෙට මන් CV ට්ක ෆොර්වර්ඩ් කරනවා.experience තියෙන උනුත් CV දපන්. මන් නම් Field එකට අලුතින් එන්න ඩගලන එකෙක්ට අවස්තවක් දෙන්න කෑමති.

    පුලුවන්නම් අලුත් ත්‍රෙඩ් එකක මේක දාපන්. ජය !!
    11.gif