ඔබට වැඩකරල එපා වෙලාද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    ඔව් මචං එලකිරි එකේ මීලග සංවත්සරය දවසට මොනවාහරි කට්ටියම එකතු වෙලා කරමුද???මොකද මේ ගැන කියන්නෙ

    africa hari india hari yanna wei... lankawe oya wage lamaingen weda ganna thenak dannawanam hondama wede policiyata kiyana eka..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දුක්බර ජිවිතයක් ගත කරන්න සිදු වෙන්නේ..
    ඒ සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ අසරණ තත්ත්වයට පත් කරලා තියෙන හින්දා..
    කොහොම වුනත්, මේ වගේ වාතාවරණයක් අපේ රටේත් තියෙනවා..

    අපි කාර්යාලයේ වෑඩ කරන්නේ කිසිම අපහසුතාවයක් නෑතිවයි.. ඒ හින්දා කිසිම ආකාරයෙන් අපිට මේ කරන රාජකාරියේ එපා විමක් වෙන්නේ නෑ.. රෙප් +
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    :( :( :(
    මේ අසරණයොත් එක්ක ගත්තාම අපිට ලැබිල තියන දේවල් ඕනාවටත් වඩා වැඩී වගේ. ඔක්කෝම හම්බෙනකොට එකේ අගයක් නෑ කියනවනේ.

     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඇත්තටම මේවා දකිද්දී දුක හිතෙනවා සහෝ..අපිට තිබුන සුන්දර ළමා කාලය මෙයාලට හීනයක්..ගොඩක් වටින ත්‍රෙඩ් 1 සහෝ..තැන්ක්ස්....රෙප්+