Ubalata nikan inna amarunan menna wadak MR ge kaleai Petrol wala milai GAS wala milai Electricity bilai ekathu karala mea wadi una VAT eka ekka sasadala wenasa hoyala kiyanawada?
කෑප්ටන් Jack Sparrow;20104961 said:උබ කියපු දෙයින් තේරුනේ උබත් හිටං තරම්ම බුද්ධිමතෙක් කියල.
මහින්දගේ කාලේ ලෝක වෙලදපොලේ තෙල් බැරල් එකක් ඩොලර් 100න් එහා. එතකොට පෙට්රල් 150+, ඩිසල් 110+ තමයි. හැබැයි දැන් බොරතෙල් බැරල් එකක් මාස 6, 7ක ඉදන් ඩොලර් 30 යන්නේ ඇවරේජ් ගත්තත්. එත් කෝ අර පච උන්නැහේ කිව්වා වගේ අඩු උනාද? උබලට විතරක් අඩු උනාද?
ඔය ලින්ක් ටික ඔබල කතා කරපන් බන්. උබලව මාර විදිහට රවට්ටලා තියෙන්නේ. පවු කියලත් හිතෙනවා.
ඇයි බන් අපි මෙහෙම ඉවසන්නේ ? මොකද්ද තේරුම ? යුද්දෙ කාලෙවත් මෙහෙම මිළ වැඩි වුණේ නෑ. රටේ සල්ලි කොහෙට හරි ඇදෙනවා. ඒක නම් ෂුවර්.
ජැකා මගේ රෙප් කැපුවා නේද ? දැන් ඉතින් රෑට කාලා හමාරයි බන්.![]()

ජැකා මගේ රෙප් කැපුවා නේද ? දැන් ඉතින් රෑට කාලා හමාරයි බන්.![]()
