ඔබට සුභ දවසක් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
12151547
සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
හොඳයි..
ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:
 
  • Like
Reactions: Thor2014

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මචන් වැඩක් නැත්තන් ගිහින් අම්මට පොල් ටිකක් ගාල දීපන්. මෙතන බොරුවට වල පල් දාලා කාලේ කන්න එපා.
     
    • Like
    Reactions: markhaloce