ඔබට හිතන්න කාලයයි මේ...........
මතකයි නේද?......
.
.
.
ජනාධිපතිවරනෙදී තමන්ට තම ප්රතිවාදියා සමග සටන් කිරීමට නොහැකි බව දැන ගත් මහිංද රාජපක්ස නමැති ජෝකරයා තම නොහැකියාව වසාගන්ට ඔහු වැනි තවත් ජෝකරයෙක් සමග ජෝකර් සෙල්ලම් නටපුවා ඔබට මතකද? ඉතින් මගේ රත්තරං අම්මේ තාත්තේ ඔබලා බොහොම අමාරුවෙන් රැක බලා ගත් ඔබේ දරුවාව සුරක්ශිත කිරීමට මේ අපේ මාතෲ භූමිය මෙවැනි ජෝකරයෙක්ට භාර දෙනවද?
අගෝස්තු 17 වෙනිදා ඔබේ වටිනා චන්දයෙන් මෙවැනි ජෝකර් වරුන් සර්කස් එකකට යවා ඔබේ දරුවාගේ අනාගතෙ සුරක්ශිත කිරීමට එක්සත් ජාතික පක්ශයට චන්දෙ දෙන්න
ජය වේවා!!!

Last edited: