ඔබට හිතන්න කාලයයි මේ...........

Green Brigade

Banned
Jul 19, 2015
132
32
0
ඔබට හිතන්න කාලයයි මේ...........

මතකයි නේද?......
.
.
.
0.jpg

Fake-Sirisena-and-Mahinda.jpg

poli2.jpg


ජනාධිපතිවරනෙදී තමන්ට තම ප්‍රතිවාදියා සමග සටන් කිරීමට නොහැකි බව දැන ගත් මහිංද රාජපක්ස නමැති ජෝකරයා තම නොහැකියාව වසාගන්ට ඔහු වැනි තවත් ජෝකරයෙක් සමග ජෝකර් සෙල්ලම් නටපුවා ඔබට මතකද? ඉතින් මගේ රත්තරං අම්මේ තාත්තේ ඔබලා බොහොම අමාරුවෙන් රැක බලා ගත් ඔබේ දරුවාව සුරක්ශිත කිරීමට මේ අපේ මාතෲ භූමිය මෙවැනි ජෝකරයෙක්ට භාර දෙනවද?

අගෝස්තු 17 වෙනිදා ඔබේ වටිනා චන්දයෙන් මෙවැනි ජෝකර් වරුන් සර්කස් එකකට යවා ඔබේ දරුවාගේ අනාගතෙ සුරක්ශිත කිරීමට එක්සත් ජාතික පක්ශයට චන්දෙ දෙන්න

ජය වේවා!!!

 
Last edited:
  • Like
Reactions: ruwantheekshana

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකනම් හරිම මොන්ටිසෝරි වැඩක් තමා මහින්ද කරපු.ඒකෙන් උනේ තිබ්බ චන්ද ටිකත් කීයක් හරි අඩුවුණා එක..අනික අර විමල් මෝඩයා සිරිසේනෝ කියලා යටිගිරියෙන් බෙරිහන් දුන්න එක..ඊයා ඕයි:lol:
     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    මේකනම් හරිම මොන්ටිසෝරි වැඩක් තමා මහින්ද කරපු.ඒකෙන් උනේ තිබ්බ චන්ද ටිකත් කීයක් හරි අඩුවුණා එක..අනික අර විමල් මෝඩයා සිරිසේනෝ කියලා යටිගිරියෙන් බෙරිහන් දුන්න එක..ඊයා ඕයි:lol:
    :yes::yes: