ඔබට_මතක_නෑ මට අමතක නෑ

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක තමා කරන්න ඕන...පදේකට ගණන් ගන්න හොද නැහැ මුන් දාන ත්‍රෙඩ්..එකෙක් වත් reply නොදා හිටියම නිකන්ම ඉවර වෙනවා :rofl:

    :yes::yes::yes::yes::yes:
    ඔව් බන් ඌ විවාදෙට ආවෙ නැත්නම් මම ආයෙ මුගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්නෙ නෑ..:no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න කිව්වා වගේම උගතා කරපු දේ....කොපි paste නැණවතා දන්නේ රෙෆ් කපන්න විතරයි :lol::lol:

    ඔබට_මතක_නෑ මට අමතක නෑ 04-22-2014 09:19 PM උය මෝඩයෙක්. එක නිසා කපුවා 45රට්8745

    අඩුම ගානේ සිංහල වත් දන්නේ නැහැනේ ලියන්න උගතා,ඇයි එක කොපි කරන්න තිබ්බේ නැද්ද :P
     
    • Like
    Reactions: hector@troy

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ බලාගෙන ගියාම සින්හලුන් කිසි දෙයක් කරල නෑ නොව. දෙමලුන්ට රටෙන් කෑල්ලක් ඉල්ලන තැනට වැඩ සිද්ද කරල දැන් බබා පාට් දාලා සුදන වෙන්න හදනව.

    ඉන්ග්‍රීසි දෙමලුන්ව වැඩකාරයො හැටියට ගෙනාවම සින්හලුන් එපා කිව්වෙ නැත්තෙ ඇයි?
    කතෝලික අයත් සින්හල තමයි.
    මාස ගානකින් ගෙනාවද නැද්ද කියල වැඩක් නැහැ. එතකොට වෙනස්කම වෙලා ඉවරයි.
    ශ්‍රී අකුර දෙමල මිනිස්සුන්ට කියන්න අපහසු අකුරක්
    71 ප්‍රතිපත්තිකරනෙන් දෙමල මිනිස්සුන්ට අධ්‍යාපන වරප්‍රසාද අහිමිවුනා. ඒකට ඇටෑක් එකක් විදියට ඉගෙනගත්ත දෙමල මිනිස්සු වැඩිවැඩියෙන් ඉගෙන ගන්න පෙලඹුනා. කාලයක් ලන්කාවෙ දෙමල උගත් බුද්ධිමතුන් වැඩි වශයෙන් බිහිවුනේ මෙන්න මේක නිස. මේකට ප්‍රචන්ඩව ප්‍රතිචාර දක්වපු පිරිස් ශිෂ්‍ය සන්ගම් හදල ඊටපස්සෙ ඒව ත්‍රස්තවාදි සන්විධාන බවට පත්කලා.
    එජාපය කියන්නෙ සින්හල පක්ෂයක්. ඒ නිසා කාටවත් අතහෝදගන්න බැහැ.

    ඔය ඇරුනම 50-80 දශක අතරතුරේ ජාතිවාදි මිනීමැරුම් පැහැරගැනීම් අතුරුදහන් කිරීම් හෙනට වෙලා තියෙනව. අනෙත් එක අපි නොදන්නව වුනාට කැරලි විස්සකට වැඩිය වෙලා තියෙනව.
    මචං හොනා දැන් 9ත් පහුයි වෙලාව. මම තාම ක්ලිනික් එකේ කොටනවා. තෙටියෙන් කියල මාරු වෙන්නම්.

    ස්දුදො දෙමළ මිනිස්සු ගෙනටෙව වත් වැඩ වලට. උන් ගියාම දෙමළ මිනිස්සුන්ට ආතක් පාතක් නැති වුණා. මොකද පුරවැසිකම නැති නිසා. පුරවැසි කම දුන්නේ ජේ.ආර්. දෙමළ මිනිස්සු ගෙනාවේ සිංහලයන් වතු වැඩ වලට ගියේ නැති නිසා. ඒ කාලේ උන් පාලකයො කියල අමතක කරන්න එපා.

    කතෝලික සහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අය සුද්දන් ගේ නිර්මාණ. ඒ අය කළු සසුද්දෝ. සුද්දො කරපු දේ තමා කලේ. ඒ අය සිංහල වුනාට සුද්දන් ගේ හෙවනැලි.

    ශ්‍රී අකුර අපේ අකුරක් ඒක වාහන වලට දැන්න එපා කියල තාර හට්ටි ඉස්සුවේ දෙමළ මිනිස්සු.:baffled:

    සංවර්ධන සභා ඡන්දෙදි ඡන්ද හොර කරන්න ඇති කරප ප්‍රචන්ඩත්වයේ කොටසක් ඔය අපරාධෙ. නමුත් එක පක්ෂෙක කාලකන්නි සෙට් එකක් දෙයක් කලාම ඒක මුළු ජාතියක් පිට දානව නම්, අපි කොටි අපේ මිනිස්සුන්ව මැරුව ම දෙමළ චජතියම ඒකට අල්ල ගන්නව වගේ නිහීන වැඩක් ඒක..........

    ප්‍රමිතිකරණය ගැන පසුවට...වෙලා නෑ ඒක දීර්ඝ පැහැදිළි කරීමක්.....
     
    දෙමල්ලු වැඩ කාරයො හැටියට ගේන එකට විරුද්ද උනානම් සින්හලයන්ටනේ යකෝ සුද්දන්ගෙ කුලිප්පරන් කරන්න වෙන්නෙ..
    යකෝ 71 ප්‍රතිපත්තියක් ගැන නම් මම දන්නෙ නෑ.....ඒත් දෙමල මිනිස්සු ඉගෙන ගන්න පෙලබුනේ ඒක නිසා නෙවෙයි...සුද්දො හොද මිශනාරී පාසල් දාලා දුන්න උතුරෙ දෙමල ක්‍රිස්තියානි අයට...අන්න ඒ පාසල් නිසා තමා දෙමල උගතුන් වැඩි උනේ....
    උබට මම කලින් ත්‍රෙඩ් එකෙත් කිව්ව සින්හල උන් දෙමල මිනිහව රටෙන් කෑල්ලක් ඉල්ලන තැනට යොමු කලේ නෑ...දෙමලම තමා මුලින්ම සුද්දගෙන් රටෙන් කෑල්ලක් ඉල්ලුවෙ...උබ පොඩ්ඩක් හොයල බලපන් මම කියනවටම පිලිගන්න එපා..උබට මම එදත් කිව්වනෙ උබ අහල තියෙනවද දෙමල දේශපාලකයො 50ට50 ඉල්ලපු කතාව..ඒක මොන තරන් අසාධාරන ඉල්ලීමක්ද යකෝ.....දෙමල අය50%ක් ඉන්නවනම් කමක් නෑ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔන්න කිව්වා වගේම උගතා කරපු දේ....කොපි paste නැණවතා දන්නේ රෙෆ් කපන්න විතරයි :lol::lol:

    අඩුම ගානේ සිංහල වත් දන්නේ නැහැනේ ලියන්න උගතා,ඇයි එක කොපි කරන්න තිබ්බේ නැද්ද :P

    :lol::lol::lol:
    ganan ganna epa ban...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දෙමල්ලු වැඩ කාරයො හැටියට ගේන එකට විරුද්ද උනානම් සින්හලයන්ටනේ යකෝ සුද්දන්ගෙ කුලිප්පරන් කරන්න වෙන්නෙ..
    යකෝ 71 ප්‍රතිපත්තියක් ගැන නම් මම දන්නෙ නෑ.....ඒත් දෙමල මිනිස්සු ඉගෙන ගන්න පෙලබුනේ ඒක නිසා නෙවෙයි...සුද්දො හොද මිශනාරී පාසල් දාලා දුන්න උතුරෙ දෙමල ක්‍රිස්තියානි අයට...අන්න ඒ පාසල් නිසා තමා දෙමල උගතුන් වැඩි උනේ....
    උබට මම කලින් ත්‍රෙඩ් එකෙත් කිව්ව සින්හල උන් දෙමල මිනිහව රටෙන් කෑල්ලක් ඉල්ලන තැනට යොමු කලේ නෑ...දෙමලම තමා මුලින්ම සුද්දගෙන් රටෙන් කෑල්ලක් ඉල්ලුවෙ...උබ පොඩ්ඩක් හොයල බලපන් මම කියනවටම පිලිගන්න එපා..උබට මම එදත් කිව්වනෙ උබ අහල තියෙනවද දෙමල දේශපාලකයො 50ට50 ඉල්ලපු කතාව..ඒක මොන තරන් අසාධාරන ඉල්ලීමක්ද යකෝ.....දෙමල අය50%ක් ඉන්නවනම් කමක් නෑ..
    ඊට කලින් 1939 දී එස්.ජී.වී. චෙල්වනායහම්, ඩොක්ටර් පොන්නප්පා එක්ක අධිරාජ්‍ය ලේකම්ට යැව්වා ලිපියක්. ඉන්දියාවට සහ ලංකාවට නිදහස දෙන විට ලංකාවේ උතුරු-නැගෙනහිර සහ ඉන්දියාවේ තමිල්නාඩු, කේරල සහ කර්ණාටක ප්‍රාන්ත වලට වෙන ම රටක් විදියට නිදහස දෙන්න කියල ද්‍රවිඩස්ථාන් නමින්. මේ කියන්නේ පළමු චෝල චෝල ගේ විජයනගර අධිරාජ්‍යයට අයිති භූමි ප්‍රෙද්ශය. ඒක තමා මේ වෙන් කරන්න හදන්නේ.
     
    හ්ම්ම්ම්ම්..:yes: මම අහල තියෙනවා උන්ගෙ සැලැස්මක් තිබුනා කියල සින්ගප්පූරුව හිටන් එකතු කරගෙන දෙමල අධිරාජ්‍යක් හදන්න...:shocked:
    මුන් ඔව්ව ගැන දන්නෙ නෑ...මුන් හොයල බලන්නෙත් නෑ..මොකෙක් හරි බුරපන් කිව්වම බුරනවා...
    :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං හොනා දැන් 9ත් පහුයි වෙලාව. මම තාම ක්ලිනික් එකේ කොටනවා. තෙටියෙන් කියල මාරු වෙන්නම්.

    ස්දුදො දෙමළ මිනිස්සු ගෙනටෙව වත් වැඩ වලට. උන් ගියාම දෙමළ මිනිස්සුන්ට ආතක් පාතක් නැති වුණා. මොකද පුරවැසිකම නැති නිසා. පුරවැසි කම දුන්නේ ජේ.ආර්. දෙමළ මිනිස්සු ගෙනාවේ සිංහලයන් වතු වැඩ වලට ගියේ නැති නිසා. ඒ කාලේ උන් පාලකයො කියල අමතක කරන්න එපා.

    කතෝලික සහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අය සුද්දන් ගේ නිර්මාණ. ඒ අය කළු සසුද්දෝ. සුද්දො කරපු දේ තමා කලේ. ඒ අය සිංහල වුනාට සුද්දන් ගේ හෙවනැලි.

    ශ්‍රී අකුර අපේ අකුරක් ඒක වාහන වලට දැන්න එපා කියල තාර හට්ටි ඉස්සුවේ දෙමළ මිනිස්සු.:baffled:

    සංවර්ධන සභා ඡන්දෙදි ඡන්ද හොර කරන්න ඇති කරප ප්‍රචන්ඩත්වයේ කොටසක් ඔය අපරාධෙ. නමුත් එක පක්ෂෙක කාලකන්නි සෙට් එකක් දෙයක් කලාම ඒක මුළු ජාතියක් පිට දානව නම්, අපි කොටි අපේ මිනිස්සුන්ව මැරුව ම දෙමළ චජතියම ඒකට අල්ල ගන්නව වගේ නිහීන වැඩක් ඒක..........

    ප්‍රමිතිකරණය ගැන පසුවට...වෙලා නෑ ඒක දීර්ඝ පැහැදිළි කරීමක්.....

    :lol::lol:

    සුද්දගෙ නිර්මාන වුනත් නැතත් ඒ අයත් සින්හල. ඒක සමීකරන ගලපල සුද්දගෙ පොතට දාන්න හැදුවට වැඩක් නැහැ. * සුද්දා කරපු දේවලුත් ජනවාර්ගික දේවල් වලට බලපෑවා ඒත් ඒකට මේ කාරනේ අදාල නැහැ. මේක කෙලින්ම සින්හලයගෙ පොතට වැටෙන දෙයක්.*
    උඩරට දෙමල මිනිස්සුන්ට කිසිම යටිතල පහසුකමක් ඒ කාලෙ තිබ්බෙ නැහැ. කොටින්ම වැසිකිලි පහසුකම්වත් හරියට තිබ්බෙ නැහැ. පුරවැසිකම විතරක් තිබුනට මදි.

    කලු සුද්දො වුනත් එයාලත් සින්හල

    එජාපය කියන්නෙ සින්හල පක්ෂයක්. ජේවීපියත් එහෙමයි. ඔය පක්ෂ දෙක කරපු දේවල් නිසා සින්හල ජාතියට කැලලක් වුනානම් ඒ පක්ෂ ඒකට වගකියන්න ඕන. හරි. ඒත් දෙමල මිනිහ ඕක දිහා බලන්නෙ අනිත් විදියට. උන්ට පක්ෂවලට වඩා ජාතිය කියන දේ අදාලයි.

    83 කලු ජූලිය වෙලාවෙ ආන්ඩුව මොනවද කලේ? අඩුම තරමෙ හමුදාව දාලා කැරලිකාරයො මැඩපැවැත්වුවද?:frown:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබ වේදනාවෙන් මිරිකෙන බව මට පෙනේ.ඔබට පොර වීමට අවශ්‍යනම් ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න.

    ඕන රෙද්දක් බය නැත්තන් පොරක් නෙමේ නං. ඕනෑවටත් වඩා දන්නවනං ඔය කිඹුලා ඉල්ලන විවාදෙට වරෙන්කො අඬන්නෙ නැතුව.:rolleyes:
    ඔයා අඬනවානෙ. නාන්න එපා ඔහොම් බලන් ඉන්න එවුන් පුකෙන් හිනා වෙන්නෙ :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊට කලින් 1939 දී එස්.ජී.වී. චෙල්වනායහම්, ඩොක්ටර් පොන්නප්පා එක්ක අධිරාජ්‍ය ලේකම්ට යැව්වා ලිපියක්. ඉන්දියාවට සහ ලංකාවට නිදහස දෙන විට ලංකාවේ උතුරු-නැගෙනහිර සහ ඉන්දියාවේ තමිල්නාඩු, කේරල සහ කර්ණාටක ප්‍රාන්ත වලට වෙන ම රටක් විදියට නිදහස දෙන්න කියල ද්‍රවිඩස්ථාන් නමින්. මේ කියන්නේ පළමු චෝල චෝල ගේ විජයනගර අධිරාජ්‍යයට අයිති භූමි ප්‍රෙද්ශය. ඒක තමා මේ වෙන් කරන්න හදන්නේ.

    ඓතිහාසිකව නම් ඔතන දෙමල රාජ්‍යයක් තියෙනව තමයි. ඉස්සර ඉඳලම ලන්කාවෙ උතුරෙ දකුනු ඉන්දීය රාජධානි තිබුන. එලාරටත් උතුරෙ රාජධානියක් තිබුන.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    සිංහලයාගෙන් කොල්ල කාපු එකක්නෙ :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    දෙමල්ලු වැඩ කාරයො හැටියට ගේන එකට විරුද්ද උනානම් සින්හලයන්ටනේ යකෝ සුද්දන්ගෙ කුලිප්පරන් කරන්න වෙන්නෙ..
    යකෝ 71 ප්‍රතිපත්තියක් ගැන නම් මම දන්නෙ නෑ.....ඒත් දෙමල මිනිස්සු ඉගෙන ගන්න පෙලබුනේ ඒක නිසා නෙවෙයි...සුද්දො හොද මිශනාරී පාසල් දාලා දුන්න උතුරෙ දෙමල ක්‍රිස්තියානි අයට...අන්න ඒ පාසල් නිසා තමා දෙමල උගතුන් වැඩි උනේ....
    උබට මම කලින් ත්‍රෙඩ් එකෙත් කිව්ව සින්හල උන් දෙමල මිනිහව රටෙන් කෑල්ලක් ඉල්ලන තැනට යොමු කලේ නෑ...දෙමලම තමා මුලින්ම සුද්දගෙන් රටෙන් කෑල්ලක් ඉල්ලුවෙ...උබ පොඩ්ඩක් හොයල බලපන් මම කියනවටම පිලිගන්න එපා..උබට මම එදත් කිව්වනෙ උබ අහල තියෙනවද දෙමල දේශපාලකයො 50ට50 ඉල්ලපු කතාව..ඒක මොන තරන් අසාධාරන ඉල්ලීමක්ද යකෝ.....දෙමල අය50%ක් ඉන්නවනම් කමක් නෑ..
    සින්හලයට සුද්දගෙ වැඩ කරන්න බැහැ කියල දෙමල මිනිස්සු ඒකට පැටලුවම හරිද? ලන්කාවෙන් උන් කෑල්ලක් ඉල්ලුවෙ ඓතිහාසිකව පසුබිමක් තිබුනු නිසා සහ සින්හලයගෙ කෙනහිලිකම් නිසා. තමිල්නාඩුවත් ඕවට උඩගෙඩි දෙන්න ඇති.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඓතිහාසිකව නම් ඔතන දෙමල රාජ්‍යයක් තියෙනව තමයි. ඉස්සර ඉඳලම ලන්කාවෙ උතුරෙ දකුනු ඉන්දීය රාජධානි තිබුන. එලාරටත් උතුරෙ රාජධානියක් තිබුන.

    මට තේරෙන්නෙ නෑ උබෙ මොලේ මොනවද බන් තියෙන්නෙ...එහෙනම් සුද්දොත් අපේ රටට අයිතිවාසිකම් කියන්න එපැයි...ඇයි උන් අපේ රට 1505 ඉදන් යටත් කරගෙන හිටියනෙ...ඒ කියන්නෙ දෙමලට වැඩිය අයිතියක් සුද්දන්ට තියෙන්න ඕනෙ නේද?:P

    සින්හලයට සුද්දගෙ වැඩ කරන්න බැහැ කියල දෙමල මිනිස්සු ඒකට පැටලුවම හරිද? ලන්කාවෙන් උන් කෑල්ලක් ඉල්ලුවෙ ඓතිහාසිකව පසුබිමක් තිබුනු නිසා සහ සින්හලයගෙ කෙනහිලිකම් නිසා. තමිල්නාඩුවත් ඕවට උඩගෙඩි දෙන්න ඇති.

    ඉතින් බන් සින්හල උන් වතුවල වැඩ කරන්න බෑ කියපුවාම සුද්දො දෙමල උන් ඉන්දියාවෙන් ගෙන්නුව මිසක් ලන්කාවෙ උන් දෙමලු එක්කන් ආවෙ නෑනෙ නේද?:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. අපේ අධ්‍යාපනයෙන් ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක අයින් කරපු හම්බ අධ්‍යාපන ඇමතියාටයි, ජේ ආර් පප්පටයි හෙන ගහනවා. :oo::oo: පචපාලලා පච කෙලින්නේ අනිත් එවුන් ඒ ගැන වැඩිය දන්නේ නැති නිසා.

    2. ලංකාවේ උතුරු/නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය අවුරුදු 400ක් වත් නෑ. මෙව්වා සිංහලයෝ වත් මම වත් කියන ඒවා නෙවෙයි. මේවා ආනන්ද කුමාරස්වාමිගේ පුත්‍ර රත්නය ඇතුලු ජාතිවාදි නොවන දෙමළ බුද්ධිමත්තු ( පචපාලයා වගේ කොපි පේස්ට් කරන්න ආචාර්‍ය උපාධිය තියෙන අය නෙවෙයි රියල් බුවාලා ) තමංගේ ආචාර්‍ය උපාධිවලට ලියපු නිබන්ධන වල පවා සදහන් කරපු දේවල්

    3. ඒ බුවාලා යාපනේ සිංහල අය, ක්‍රමයෙන් දෙමළ වුන හැටි ඔප්පු කරන්න මෙන්න මේවා දක්වලා තියෙනවා.
    -සෙල් ලිපි, නටබුන්, විහාර. කන්දරෝඩෛ ( කදුරුගොඩ ) චෛත්‍ය් හැදුවේ හින්දු බුවාලා නෙවෙයි කියලා එයාලත් පිලි ගන්නවා :lol::lol:
    - යාපනේ සියලු දෙමළ නම් ගම්, ඒ කාලයේ තිබුන සිංහල ගම් වල ඩිරෙක්ට් දෙමල පරිවර්තණ. ඔය මුලතිව්, ඉරනමඩු, කිලිනොච්චි ආදී සේරම නම් ඉස්සර සිංහල නම් වල පරිවර්තන
    - දුම්කොල වවන්න කම්කරුවෝ විදියට වැඩ කරන්න සිංහල බුවාලා කැමති නැති නිසා, කෝරමණ්ඩලයෙන් දෙමළ කම්කරුවෝ ගෙනාපු බව සටහන් කරපු ලන්දේසි වාර්තා
    - හින්දු රටක් වන ඉන්දියාවේ, සහ හින්දු ආගම අදහන ලංකාවේ දෙමල අයගේ කුළ ක්‍රමයේ වෙනස්කම්
    ඉන්දියාවේ සිරාම කුලය ඔය බ්‍රාහ්මණ කියන බ්‍රහ්මයාගේ කටින් ඉපදුන අය. ඒ වුනාට ලංකාවේ හින්දු අයගේ සිරාම කුලය වෙල්ලාල ( ගොවි ) බ්‍රාහ්මණයෝ ඊට යටින් ඉන්නේ :shocked::shocked: මෙහෙම වුණ විදිය ගැන එයාලා දක්වන මතය තමයි ඒ පැත්තේ හිටපු සිංහල අය මුලින්ම ආක්‍රමණ, දකුණු ඉන්දීය පාලන කාලවල ( හොඳට මතක තියාගන්න ඉන්දියානු ආක්‍රමනිකයෝ පාලනය කරා මිසක් දෙමළ රාජ්‍යයක් තිබුනේ නෑ ) හින්දු ආගම වැලඳගෙන මුලින්ම දෙමළ වෙලා. ඊට පස්සේ ඉම්පෝට් කරපු දෙමළ බුවාලව පාලනය කරගෙන හිටියා කියන එක :rolleyes::rolleyes::rolleyes: ඔය ආනන්ද කුමාරස්වාමි, අරුණාචලම්, රාමනාදන් වගේ බුවාලා සේරම වෙල්ලාලයෝ ( කොන්වර්ට් වෙච්ච සිංහලයෝ ). එයාලා තමයි දෙමළ බුවාලගේ වරප්‍රසාද ලත් පැලැන්තිය. දෙමළ සමාජේ හිටපු අනිත් කුළ පාගගෙන හිටියේ වෙල්ලාලයෝ මිසක් සිංහලයෝ නෙවෙයි. :baffled::baffled::baffled:
    - ඊලඟ එක පලාත් වලට බෙදද්දි ඉංග්‍රීසි මිනින්දෝරුවෝ තියපු වාර්ථා. එයාලට අනුව නැගෙනහිර පලාතේ ජීවත් වෙච්ච මුහුදු වැද්දෝ ( ආදිවාසියෝ ) පවා බලෙන් දෙමළ කරලා තියෙනවා ඒ පැත්තේ දෙමළ රජයේ සේවකයෝ/මුලාදෑනියෝ. ඔන්න සිංහලයෝ නෙවෙයි වැද්දොත් කන්වර්ට් කරලා තියෙන්නේ. ඔය පිල්ලෙයානුත් ඇත්තටම වැද්දෙක්. දැං දෙමළ වෙලා හිටියට :lol::lol: අර ආදීවාසි අවුරුද්දේ තිබුන ආදිවාසී සමුලුවෙදි පිල්ලෙයාන්ගේ නෑයො එයාලගේ බර්ත් රයිට් එක ඩික්ලෙයාර් කරා :rofl::rofl:

    4. ඊලඟට දෙමල අයට අසාධාරණයක් වුනාද??

    ලංකාවේ මුල්ම ජන සංගනනය කරනකොට ලංකාවේ සිංහල ජනගහනය 90%. දෙමළ , හම්බ, බර්ගර්, ඉංග්‍රීසි ඉතුරු සේරම 10%
    ඒත් මෙන්න බොලේ ස්වදේශික ජනතාව රාජ්‍යපාලනයට සහභාගී කරගන්න ගෙනාපු 1833 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදි 90% සිංහල ජනතාව නියෝජනය කරන්න 1, දෙමළ අයට 1, මුස්ලිම් අයට 1, බර්ගර් අයට 1, වෙලඳ, තේවතු බුවාලට 1. :shocked::shocked::shocked: 1 වසරේ ඉන්න පොඩි කෙනෙක්ට වුණත් තේරෙන්න ඕන මෙතන කොච්චර අසමානුපාතිකව බලතල බෙදලද කියලා.
    ඔය විදිය 1900 පණිනකන්ම තිබුනා. සිංහල නියෝජනය ආණ්ඩුකාරයට බර බරේ දාලා එකකින් වැඩි කරගත්තොත්, ආණ්ඩුකාරයා එයාගේ නියෝජිතයා විදියට දෙමළ වෙල්ලාල බුවෙක් ව දාලා ඒක බැලන්ස් කරනවා. වැඩේ අල වෙන්න ගත්තේ 1910, 1921මැනිං මැකලම් ආණ්ඩුක්‍රම සංශෝධන ආවම. මැනිං, මැකලම් බුවාලා කොපි පේස්ට් නපුංසකයෝ වගේ නෙවෙයි. ඩබලට තේරුණා අසාධාරණය වෙන්නේ කාටද කියලා. ඔන්න දෙමළ අයට තියෙන බලය අඩු වෙන්න ගත්තා. ස්ඉංහල නියෝජනය ජනගහණයට සමානුපාතිකව වැඩි වෙන්න ගත්තා. :shocked::shocked:
    දෙමළ වෙල්ලාල බුවාලා බැලුවා මේක හරි යන්නේ නෑ. උන් තමංගේ තනතුරු, වරප්‍රසාද රැක ගන්න ගේමට එන්ටර් වුනා. කට්ටිය මුලින්ම ලංකාවේ නිදහස වෙනුවෙන් පිහිටව ගත්ත ලංකා ජාතික සංගමෙන් අයින් වුනා. ඊට පස්සේ වෙනම දෙමළ අයට වැඩි අයිතිවාසිකම් ඉල්ලගන්න වෙනම කෑ ගහන්න ගත්තා :shocked::shocked:

    වැඩේ තවත් අල වුනා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එක්ක. ලංකාවට සර්වජන චන්ද බලය හම්බුනා. දෙමළ බුවාලගේ බලය අඩු වුනා.සිංහල ජනතාව නියෝජනය කරන නියෝජිතයෝ ගණන වැඩිවුනා

    පොන්නම්බලම් සෙට් එක ගැහුවා ගැටයක්. නිදහස දෙනවා නම් 50-50 ඉල්ලුවා. එහෙම නැත්නම් ඔය දකුණු ඉන්දියාව සැට් කරලා වෙනම රටක් දෙන්න කිව්වා :shocked::shocked::shocked: ඔන්න ජාතිවාදය, බෙදුම් වාදය :lol::lol: වෙනම රටක් වැඩේ නම් හරි ගියේ නෑ. මොකද ඉන්දියාවේ පිරිසිදු හින්දු දෙමලු ( පුහ් ) බැලුවා මේ කලවම් දෙමලු එක්ක මොන රටවල් ද කියලා :lol::lol: අනිත් එක දකුණු ඉන්දියාවේ දෙමළ නොවන ප්‍රාන්තත් තියෙනවා. එයාලා දෙමළ රටකට යට වෙන්න කැමති වුනේ නෑ

    ඉතින් ඉතුරු වුනේ 50-50 විතරයි. ඒ වුනාට ඒ ගැටයත් හරි ගියේ නෑ. :lol::lol: සුද්දට වුනත් තේරුණා වැඩේ තියෙන අසාධාරණකම
    සුද්දගේ කාලේ ලෝඩ් පකීර්ලා වගේ හිටපු දෙමල වෙල්ලාල නායකයෝ ( සමහරු නයිට් පට්ටම් හිටන් අරගෙන මහ රැජිනගේ ලෝඩ් ප්‍රොටෙක්ටර් වගේ හිටියේ :lol::lol: ) අන්තිමට නිදහසින් පස්සේ නිකන් ජන නායකයෝ වුනා. :(:( ඔන්න නැති වුන සමාජ තත්වය, බලය ගන්න වෙනම කෑල්ලක් කඩා ගන්න ෆුල් ට්‍රයි කරා. මෙයාලා තමයි සාමාන්‍ය දෙමළ බුවාලව අවුලවලා රට ගිනි තිබ්බේ. ඔය එක දෙමල නායකයෙක් වත් කන්නංගර ලොක්කා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ඒකට අත ඉස්සුවේ නෑ. උන් බැලුවේ නිකන් දෙමළ අයව පාගලා තියා ගන්න.
    මධ්‍යමහා විද්‍යාල හදනකන් ලංකාවේ බිහිවෙච්ච දෙමළ බුද්ධිමතුන් ගෙන් වෙල්ලාල නොවෙන එක බුද්ධිමතෙක් පුලුවන් නම් පෙන්නන්න. දෙමළ බුද්ධිමතුන් වැඩි වුනේ සිංහල මිනිස්සු උන්ව පාගපු නිසා නෙවෙයි දෙමල අඩු කුලවල ජනතාවට ගොඩ එන්න තිබුන එකම විදිය අධ‍යාපනය. කන්නංගර ලොක්කා හදලා දීපු මධ්‍යමහා විද්‍යාලවලින් උපරිම ප්‍රයෝජනේ අරගෙන එයාලා තමන්ට නැති සමාජ,අර්ථික තත්වය ඇති කරගන්න බුවාලා ෆුල් මහන්සි වුනා. :lol::lol::lol:
    මේ කුල භේදේ ගැන ලඟ ලඟ සිදුවීම් වලින් උදාහරණ ඕන නම් ඇයි කරුණා කැඩුනේ කියලා හොයලා බලන්න, ඇයි ප්‍රභා "මහත්තයාව" මැරුවේ කියලා හොයන්න , ඩග්ලස් ලොක්කා පු% ඉරාගෙන යාපනේට වැඩ කරත් පොරට "ඩෙල්ෆ්ට්" වලින් ඇර අනිත් සීට් වලින් 10%ක චන්දයක් වත් ගන්න බැරි ඇයි කියලා හොයන්න, සම්බන්ධන් දෙමල ජනතාවට සත 5ක වැඩක් නොකරත් කප් ගහලා "මනාප" ගන්නේ ඇයි කියලා හොයන්න :lol::lol:දෙමළ සංධානේ ඇතුලේ සමහරුන්ට කුඩම්මගේ සැලකිලි ඇයි කියලා හොයලා බලන්න

    දෙමළ අයව, වෙල්ලාල බුවාලා පාගගෙන හිටපු හැටි ගැන ලංකාවේ දෙමළ රචකයෝ ලියපු පොත්පත් වල පවා ඕනතරම් තියෙනවා. සමූපකාරෙට එන හාල් පන්නලා තමංගේ කඩේට දාන සභාපතියා සිංහල ආණ්ඩුවෙන් හාල් දෙන්නේ නෑ කියපු හැටි, යාපනේ ඇවිත් දෙමල ජනතාව නගා සිටුවන්න කතා කරන කතා කරන මහා නායකයෝ ගෙදරදි වැඩකාරයට විතරක් දෙමලෙන් කතා කරන හැටි පුතාලාට කඩ්ඩ විතරක් උගන්නපු හැටි, උන් දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයෝ ගෙනැත් පදිංචි කරලා ඔලු ගෙඩි ගාන වැඩි කරගත්ත හැටි, :lol::lol: මේ සේරම ලියලා තියෙන්නේ "දෙමළ" ලේඛකයෝ. සමහර පොත් නම් ලඟදි සිංහලටත් පරිවර්තනය කරලා තියෙනවා දැක්කා .

    එහෙනම් සාමාන්‍ය දෙමළ අයට අසාධාරණයක් වුනා නම්/ කරා නම් ඒකට වග කියන්න ඕන
    - ලන්දේසි බුවාලා, කොහෙවත් නැති රටක වැඩකාරකමට දෙමළ අයව එක්කන් ඇවිත් අනාථ කරපු නිසා
    - ඉංග්‍රීසි බුවාලා තව දෙමල සෙට් එකක් ගෙනැත් අන්තිමට පුරවැසි කම වත් නොදී අනාත කරපු නිසා, දෙමළ අයට රටේ මහ ජාතිය එක්ක මුහු වෙන්න නොදී බෙදලා වෙන්කරලා , වැරදි විදියට බලතල දීලා බෙදුම් වාදය ඇති කරපු නිසා
    - මුන් තමයි වැඩියෙන් ම වග කියන්න ඕන් >> දෙමළ වෙල්ලාල නායකයෝ තමංගේ බලය, සැපසම්පත් වෙනුවෙන් අහිංසක දෙමල මිනිස්සු බිල්ලට දීපු නිසා ( මුන්ට නම් හෙන හත ගහන්න ඕන. ) :angry::angry:
    - අවස්ථාවාදී සිංහල දේශපාලුවෝ :baffled::baffled::baffled: ඔය සංවර්ධන සභා චන්ද දිනන්න යාපනේ ගිනි තිබ්බේ කවුද කියලා හැමෝම දන්නවා :oo::oo:

    මේක මහා දිග කතාවක්. මේක තමයි අපේ රටේ ඉතිහාසය. මේවා නොදැන අනාගතය ගොඩ නගන්න බෑ. මේවා දැනගෙන මේවා වලින් පාඩම් ඉගෙන ගෙන තමයි රට හදන්න ඕන. නැතුව ජීවිතේට හරියට ඉගෙන ගෙන නැති, කැම්පස් එකක පස් පාගපු නැති, අදාල ෆීල්ඩ් එක ගැන ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලබපු ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තර නැතුව නැට්ට පු% ගහගෙන දුවන ඔන්ලයින් මහාචාර්‍ය වරුන්ගේ ලණු කාලා රට ගොඩ නගන්න බෑ.

    අසාධාරණ විදියට වෙන ජාතියක අයිතිවාසිකම් පැහැරගන්න එකත් බලු වැඩක්. අසාධාරණ විදියට වෙන ජාතියක් ඉල්ලන ඉල්ලීම් දෙන එකත් බලු වැඩක්. ඔය දෙකෙන් එකක් වත් කරන්න එපා

    මේවා ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති අයට, පේරා යුනියේ ඉතිහාසය/පුරාවිද්‍යාව ගැන සිරා ෆැකල්ටි දෙකක් තියෙනවා. ඕනම දෙයක් එහෙන් ක්ලැරිෆයි කරගන්න පුලුවන් :):):) ඔය විකල්ප වෙබ් කඩමාලු වලට පච ලියන කොපි පේස්ට් ප්‍රොෆාලා නෙවෙයි ඒවා වල ඉන්නේ :oo::oo::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මට තේරෙන්නෙ නෑ උබෙ මොලේ මොනවද බන් තියෙන්නෙ...එහෙනම් සුද්දොත් අපේ රටට අයිතිවාසිකම් කියන්න එපැයි...ඇයි උන් අපේ රට 1505 ඉදන් යටත් කරගෙන හිටියනෙ...ඒ කියන්නෙ දෙමලට වැඩිය අයිතියක් සුද්දන්ට තියෙන්න ඕනෙ නේද?:P

    ඉතින් බන් සින්හල උන් වතුවල වැඩ කරන්න බෑ කියපුවාම සුද්දො දෙමල උන් ඉන්දියාවෙන් ගෙන්නුව මිසක් ලන්කාවෙ උන් දෙමලු එක්කන් ආවෙ නෑනෙ නේද?:P
    මෙහෙමයි සුද්දට ලන්කාවෙ තිබ්බ අයිතිය එපා වෙලා ලන්කාව දාලා ගියාට දෙමලට එහෙම නැහැ. උන් ඒක දිනාගන්න සැරෙන් සැරේ ට්‍රයි කරනව. ඔලුව පොඩ්ඩක් අතගාල බලපන් අන් ඇති:lol:

    කවුරු ගෙනාවත් පරිස්සමෙන් රැකබලාගන්න එක හැමෝගෙම වගකීමක්:rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16562923 said:
    1. අපේ අධ්‍යාපනයෙන් ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක අයින් කරපු හම්බ අධ්‍යාපන ඇමතියාටයි, ජේ ආර් පප්පටයි හෙන ගහනවා. :oo::oo: පචපාලලා පච කෙලින්නේ අනිත් එවුන් ඒ ගැන වැඩිය දන්නේ නැති නිසා.

    2. ලංකාවේ උතුරු/නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය අවුරුදු 400ක් වත් නෑ. මෙව්වා සිංහලයෝ වත් මම වත් කියන ඒවා නෙවෙයි. මේවා ආනන්ද කුමාරස්වාමිගේ පුත්‍ර රත්නය ඇතුලු ජාතිවාදි නොවන දෙමළ බුද්ධිමත්තු ( පචපාලයා වගේ කොපි පේස්ට් කරන්න ආචාර්‍ය උපාධිය තියෙන අය නෙවෙයි රියල් බුවාලා ) තමංගේ ආචාර්‍ය උපාධිවලට ලියපු නිබන්ධන වල පවා සදහන් කරපු දේවල්

    11.gif

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්මනම් නරකද :) නැත්නම් ගිය පාර වගෙ මටම ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ පොස්ට් එක අරං:rofl::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    11.gif

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්මනම් නරකද :) නැත්නම් ගිය පාර වගෙ මටම ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ පොස්ට් එක අරං:rofl::lol:

    කිඹුලා ත්‍රෙඩ් එකක් දානවා කිව්වා නේද :confused::confused::confused:
    මට කම්මැලි ත්‍රෙඩ් දාලා එක එක මානසික බුවාලා එක්ක රණ්ඩු වෙන්න. මම ෆුල් ධාර්මික මූඩ් එකක ඉන්නේ :(:(:( මේක ලිව්වෙත් අත කසන්න වගේ ආපු නිසා :(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16562957 said:
    කිඹුලා ත්‍රෙඩ් එකක් දානවා කිව්වා නේද :confused::confused::confused:
    මට කම්මැලි ත්‍රෙඩ් දාලා එක එක මානසික බුවාලා එක්ක රණ්ඩු වෙන්න. මම ෆුල් ධාර්මික මූඩ් එකක ඉන්නේ :(:(:( මේක ලිව්වෙත් අත කසන්න වගේ ආපු නිසා :(:(:(
    :dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16562923 said:
    1. අපේ අධ්‍යාපනයෙන් ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක අයින් කරපු හම්බ අධ්‍යාපන ඇමතියාටයි, ජේ ආර් පප්පටයි හෙන ගහනවා. :oo::oo: පචපාලලා පච කෙලින්නේ අනිත් එවුන් ඒ ගැන වැඩිය දන්නේ නැති නිසා.

    2. ලංකාවේ උතුරු/නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය අවුරුදු 400ක් වත් නෑ. මෙව්වා සිංහලයෝ වත් මම වත් කියන ඒවා නෙවෙයි. මේවා ආනන්ද කුමාරස්වාමිගේ පුත්‍ර රත්නය ඇතුලු ජාතිවාදි නොවන දෙමළ බුද්ධිමත්තු ( පචපාලයා වගේ කොපි පේස්ට් කරන්න ආචාර්‍ය උපාධිය තියෙන අය නෙවෙයි රියල් බුවාලා ) තමංගේ ආචාර්‍ය උපාධිවලට ලියපු නිබන්ධන වල පවා සදහන් කරපු දේවල්

    3. ඒ බුවාලා යාපනේ සිංහල අය, ක්‍රමයෙන් දෙමළ වුන හැටි ඔප්පු කරන්න මෙන්න මේවා දක්වලා තියෙනවා.
    -සෙල් ලිපි, නටබුන්, විහාර. කන්දරෝඩෛ ( කදුරුගොඩ ) චෛත්‍ය් හැදුවේ හින්දු බුවාලා නෙවෙයි කියලා එයාලත් පිලි ගන්නවා :lol::lol:
    - යාපනේ සියලු දෙමළ නම් ගම්, ඒ කාලයේ තිබුන සිංහල ගම් වල ඩිරෙක්ට් දෙමල පරිවර්තණ. ඔය මුලතිව්, ඉරනමඩු, කිලිනොච්චි ආදී සේරම නම් ඉස්සර සිංහල නම් වල පරිවර්තන
    - දුම්කොල වවන්න කම්කරුවෝ විදියට වැඩ කරන්න සිංහල බුවාලා කැමති නැති නිසා, කෝරමණ්ඩලයෙන් දෙමළ කම්කරුවෝ ගෙනාපු බව සටහන් කරපු ලන්දේසි වාර්තා
    - හින්දු රටක් වන ඉන්දියාවේ, සහ හින්දු ආගම අදහන ලංකාවේ දෙමල අයගේ කුළ ක්‍රමයේ වෙනස්කම්
    ඉන්දියාවේ සිරාම කුලය ඔය බ්‍රාහ්මණ කියන බ්‍රහ්මයාගේ කටින් ඉපදුන අය. ඒ වුනාට ලංකාවේ හින්දු අයගේ සිරාම කුලය වෙල්ලාල ( ගොවි ) බ්‍රාහ්මණයෝ ඊට යටින් ඉන්නේ :shocked::shocked: මෙහෙම වුණ විදිය ගැන එයාලා දක්වන මතය තමයි ඒ පැත්තේ හිටපු සිංහල අය මුලින්ම ආක්‍රමණ, දකුණු ඉන්දීය පාලන කාලවල ( හොඳට මතක තියාගන්න ඉන්දියානු ආක්‍රමනිකයෝ පාලනය කරා මිසක් දෙමළ රාජ්‍යයක් තිබුනේ නෑ ) හින්දු ආගම වැලඳගෙන මුලින්ම දෙමළ වෙලා. ඊට පස්සේ ඉම්පෝට් කරපු දෙමළ බුවාලව පාලනය කරගෙන හිටියා කියන එක :rolleyes::rolleyes::rolleyes: ඔය ආනන්ද කුමාරස්වාමි, අරුණාචලම්, රාමනාදන් වගේ බුවාලා සේරම වෙල්ලාලයෝ ( කොන්වර්ට් වෙච්ච සිංහලයෝ ). එයාලා තමයි දෙමළ බුවාලගේ වරප්‍රසාද ලත් පැලැන්තිය. දෙමළ සමාජේ හිටපු අනිත් කුළ පාගගෙන හිටියේ වෙල්ලාලයෝ මිසක් සිංහලයෝ නෙවෙයි. :baffled::baffled::baffled:
    - ඊලඟ එක පලාත් වලට බෙදද්දි ඉංග්‍රීසි මිනින්දෝරුවෝ තියපු වාර්ථා. එයාලට අනුව නැගෙනහිර පලාතේ ජීවත් වෙච්ච මුහුදු වැද්දෝ ( ආදිවාසියෝ ) පවා බලෙන් දෙමළ කරලා තියෙනවා ඒ පැත්තේ දෙමළ රජයේ සේවකයෝ/මුලාදෑනියෝ. ඔන්න සිංහලයෝ නෙවෙයි වැද්දොත් කන්වර්ට් කරලා තියෙන්නේ. ඔය පිල්ලෙයානුත් ඇත්තටම වැද්දෙක්. දැං දෙමළ වෙලා හිටියට :lol::lol: අර ආදීවාසි අවුරුද්දේ තිබුන ආදිවාසී සමුලුවෙදි පිල්ලෙයාන්ගේ නෑයො එයාලගේ බර්ත් රයිට් එක ඩික්ලෙයාර් කරා :rofl::rofl:

    4. ඊලඟට දෙමල අයට අසාධාරණයක් වුනාද??

    ලංකාවේ මුල්ම ජන සංගනනය කරනකොට ලංකාවේ සිංහල ජනගහනය 90%. දෙමළ , හම්බ, බර්ගර්, ඉංග්‍රීසි ඉතුරු සේරම 10%
    ඒත් මෙන්න බොලේ ස්වදේශික ජනතාව රාජ්‍යපාලනයට සහභාගී කරගන්න ගෙනාපු 1833 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදි 90% සිංහල ජනතාව නියෝජනය කරන්න 1, දෙමළ අයට 1, මුස්ලිම් අයට 1, බර්ගර් අයට 1, වෙලඳ, තේවතු බුවාලට 1. :shocked::shocked::shocked: 1 වසරේ ඉන්න පොඩි කෙනෙක්ට වුණත් තේරෙන්න ඕන මෙතන කොච්චර අසමානුපාතිකව බලතල බෙදලද කියලා.
    ඔය විදිය 1900 පණිනකන්ම තිබුනා. සිංහල නියෝජනය ආණ්ඩුකාරයට බර බරේ දාලා එකකින් වැඩි කරගත්තොත්, ආණ්ඩුකාරයා එයාගේ නියෝජිතයා විදියට දෙමළ වෙල්ලාල බුවෙක් ව දාලා ඒක බැලන්ස් කරනවා. වැඩේ අල වෙන්න ගත්තේ 1910, 1921මැනිං මැකලම් ආණ්ඩුක්‍රම සංශෝධන ආවම. මැනිං, මැකලම් බුවාලා කොපි පේස්ට් නපුංසකයෝ වගේ නෙවෙයි. ඩබලට තේරුණා අසාධාරණය වෙන්නේ කාටද කියලා. ඔන්න දෙමළ අයට තියෙන බලය අඩු වෙන්න ගත්තා. ස්ඉංහල නියෝජනය ජනගහණයට සමානුපාතිකව වැඩි වෙන්න ගත්තා. :shocked::shocked:
    දෙමළ වෙල්ලාල බුවාලා බැලුවා මේක හරි යන්නේ නෑ. උන් තමංගේ තනතුරු, වරප්‍රසාද රැක ගන්න ගේමට එන්ටර් වුනා. කට්ටිය මුලින්ම ලංකාවේ නිදහස වෙනුවෙන් පිහිටව ගත්ත ලංකා ජාතික සංගමෙන් අයින් වුනා. ඊට පස්සේ වෙනම දෙමළ අයට වැඩි අයිතිවාසිකම් ඉල්ලගන්න වෙනම කෑ ගහන්න ගත්තා :shocked::shocked:

    වැඩේ තවත් අල වුනා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එක්ක. ලංකාවට සර්වජන චන්ද බලය හම්බුනා. දෙමළ බුවාලගේ බලය අඩු වුනා.සිංහල ජනතාව නියෝජනය කරන නියෝජිතයෝ ගණන වැඩිවුනා

    පොන්නම්බලම් සෙට් එක ගැහුවා ගැටයක්. නිදහස දෙනවා නම් 50-50 ඉල්ලුවා. එහෙම නැත්නම් ඔය දකුණු ඉන්දියාව සැට් කරලා වෙනම රටක් දෙන්න කිව්වා :shocked::shocked::shocked: ඔන්න ජාතිවාදය, බෙදුම් වාදය :lol::lol: වෙනම රටක් වැඩේ නම් හරි ගියේ නෑ. මොකද ඉන්දියාවේ පිරිසිදු හින්දු දෙමලු ( පුහ් ) බැලුවා මේ කලවම් දෙමලු එක්ක මොන රටවල් ද කියලා :lol::lol: අනිත් එක දකුණු ඉන්දියාවේ දෙමළ නොවන ප්‍රාන්තත් තියෙනවා. එයාලා දෙමළ රටකට යට වෙන්න කැමති වුනේ නෑ

    ඉතින් ඉතුරු වුනේ 50-50 විතරයි. ඒ වුනාට ඒ ගැටයත් හරි ගියේ නෑ. :lol::lol: සුද්දට වුනත් තේරුණා වැඩේ තියෙන අසාධාරණකම
    සුද්දගේ කාලේ ලෝඩ් පකීර්ලා වගේ හිටපු දෙමල වෙල්ලාල නායකයෝ ( සමහරු නයිට් පට්ටම් හිටන් අරගෙන මහ රැජිනගේ ලෝඩ් ප්‍රොටෙක්ටර් වගේ හිටියේ :lol::lol: ) අන්තිමට නිදහසින් පස්සේ නිකන් ජන නායකයෝ වුනා. :(:( ඔන්න නැති වුන සමාජ තත්වය, බලය ගන්න වෙනම කෑල්ලක් කඩා ගන්න ෆුල් ට්‍රයි කරා. මෙයාලා තමයි සාමාන්‍ය දෙමළ බුවාලව අවුලවලා රට ගිනි තිබ්බේ. ඔය එක දෙමල නායකයෙක් වත් කන්නංගර ලොක්කා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ඒකට අත ඉස්සුවේ නෑ. උන් බැලුවේ නිකන් දෙමළ අයව පාගලා තියා ගන්න.
    මධ්‍යමහා විද්‍යාල හදනකන් ලංකාවේ බිහිවෙච්ච දෙමළ බුද්ධිමතුන් ගෙන් වෙල්ලාල නොවෙන එක බුද්ධිමතෙක් පුලුවන් නම් පෙන්නන්න. දෙමළ බුද්ධිමතුන් වැඩි වුනේ සිංහල මිනිස්සු උන්ව පාගපු නිසා නෙවෙයි දෙමල අඩු කුලවල ජනතාවට ගොඩ එන්න තිබුන එකම විදිය අධ‍යාපනය. කන්නංගර ලොක්කා හදලා දීපු මධ්‍යමහා විද්‍යාලවලින් උපරිම ප්‍රයෝජනේ අරගෙන එයාලා තමන්ට නැති සමාජ,අර්ථික තත්වය ඇති කරගන්න බුවාලා ෆුල් මහන්සි වුනා. :lol::lol::lol:
    මේ කුල භේදේ ගැන ලඟ ලඟ සිදුවීම් වලින් උදාහරණ ඕන නම් ඇයි කරුණා කැඩුනේ කියලා හොයලා බලන්න, ඇයි ප්‍රභා "මහත්තයාව" මැරුවේ කියලා හොයන්න , ඩග්ලස් ලොක්කා පු% ඉරාගෙන යාපනේට වැඩ කරත් පොරට "ඩෙල්ෆ්ට්" වලින් ඇර අනිත් සීට් වලින් 10%ක චන්දයක් වත් ගන්න බැරි ඇයි කියලා හොයන්න, සම්බන්ධන් දෙමල ජනතාවට සත 5ක වැඩක් නොකරත් කප් ගහලා "මනාප" ගන්නේ ඇයි කියලා හොයන්න :lol::lol:දෙමළ සංධානේ ඇතුලේ සමහරුන්ට කුඩම්මගේ සැලකිලි ඇයි කියලා හොයලා බලන්න

    දෙමළ අයව, වෙල්ලාල බුවාලා පාගගෙන හිටපු හැටි ගැන ලංකාවේ දෙමළ රචකයෝ ලියපු පොත්පත් වල පවා ඕනතරම් තියෙනවා. සමූපකාරෙට එන හාල් පන්නලා තමංගේ කඩේට දාන සභාපතියා සිංහල ආණ්ඩුවෙන් හාල් දෙන්නේ නෑ කියපු හැටි, යාපනේ ඇවිත් දෙමල ජනතාව නගා සිටුවන්න කතා කරන කතා කරන මහා නායකයෝ ගෙදරදි වැඩකාරයට විතරක් දෙමලෙන් කතා කරන හැටි පුතාලාට කඩ්ඩ විතරක් උගන්නපු හැටි, උන් දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයෝ ගෙනැත් පදිංචි කරලා ඔලු ගෙඩි ගාන වැඩි කරගත්ත හැටි, :lol::lol: මේ සේරම ලියලා තියෙන්නේ "දෙමළ" ලේඛකයෝ. සමහර පොත් නම් ලඟදි සිංහලටත් පරිවර්තනය කරලා තියෙනවා දැක්කා .

    එහෙනම් සාමාන්‍ය දෙමළ අයට අසාධාරණයක් වුනා නම්/ කරා නම් ඒකට වග කියන්න ඕන
    - ලන්දේසි බුවාලා, කොහෙවත් නැති රටක වැඩකාරකමට දෙමළ අයව එක්කන් ඇවිත් අනාථ කරපු නිසා
    - ඉංග්‍රීසි බුවාලා තව දෙමල සෙට් එකක් ගෙනැත් අන්තිමට පුරවැසි කම වත් නොදී අනාත කරපු නිසා, දෙමළ අයට රටේ මහ ජාතිය එක්ක මුහු වෙන්න නොදී බෙදලා වෙන්කරලා , වැරදි විදියට බලතල දීලා බෙදුම් වාදය ඇති කරපු නිසා
    - මුන් තමයි වැඩියෙන් ම වග කියන්න ඕන් >> දෙමළ වෙල්ලාල නායකයෝ තමංගේ බලය, සැපසම්පත් වෙනුවෙන් අහිංසක දෙමල මිනිස්සු බිල්ලට දීපු නිසා ( මුන්ට නම් හෙන හත ගහන්න ඕන. ) :angry::angry:
    - අවස්ථාවාදී සිංහල දේශපාලුවෝ :baffled::baffled::baffled: ඔය සංවර්ධන සභා චන්ද දිනන්න යාපනේ ගිනි තිබ්බේ කවුද කියලා හැමෝම දන්නවා :oo::oo:

    මේක මහා දිග කතාවක්. මේක තමයි අපේ රටේ ඉතිහාසය. මේවා නොදැන අනාගතය ගොඩ නගන්න බෑ. මේවා දැනගෙන මේවා වලින් පාඩම් ඉගෙන ගෙන තමයි රට හදන්න ඕන. නැතුව ජීවිතේට හරියට ඉගෙන ගෙන නැති, කැම්පස් එකක පස් පාගපු නැති, අදාල ෆීල්ඩ් එක ගැන ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලබපු ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තර නැතුව නැට්ට පු% ගහගෙන දුවන ඔන්ලයින් මහාචාර්‍ය වරුන්ගේ ලණු කාලා රට ගොඩ නගන්න බෑ.

    අසාධාරණ විදියට වෙන ජාතියක අයිතිවාසිකම් පැහැරගන්න එකත් බලු වැඩක්. අසාධාරණ විදියට වෙන ජාතියක් ඉල්ලන ඉල්ලීම් දෙන එකත් බලු වැඩක්. ඔය දෙකෙන් එකක් වත් කරන්න එපා

    මේවා ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති අයට, පේරා යුනියේ ඉතිහාසය/පුරාවිද්‍යාව ගැන සිරා ෆැකල්ටි දෙකක් තියෙනවා. ඕනම දෙයක් එහෙන් ක්ලැරිෆයි කරගන්න පුලුවන් :):):) ඔය විකල්ප වෙබ් කඩමාලු වලට පච ලියන කොපි පේස්ට් ප්‍රොෆාලා නෙවෙයි ඒවා වල ඉන්නේ :oo::oo::oo:

    ඔය ලියල තියෙන්නෙ අපූරුවට....බින්දු මම කියන්නෙ මේ කොටස වෙනම ත්‍රෙඩ් එකක දාපන් මචෝ.....එතකොට අර කිබුලටත් ලේසි වෙයි උගෙ අදහස් ටිකත් දාන්න....