katada ridune)))))) mata hena padui rep 4kma kapala
![]()
![]()
ගනන් ගන්න එපා බන්..මගෙත් රෙප් කපල තිබ්බ...ඔය මගුලෙ රෙප් කන්නයැ....සිරිපාලයට ටිකක් දීපන් ඌ සමහර විට ඔව්ව තනකොල එක්ක කල්වම් කරල කනව ඇති..

katada ridune)))))) mata hena padui rep 4kma kapala
![]()
![]()

මොකද කියන්නෙ කිඹුලගේ චැලේන්ජ් එක නියම පිරිමියෙක් වගේ බාරගන්නවද??කෝ මේ විජේතුංග තවම පොත් රාක්කෙ පෙල්ලනවද.![]()

මොකද කියන්නෙ කිඹුලගේ චැලේන්ජ් එක නියම පිරිමියෙක් වගේ බාරගන්නවද??කෝ මේ විජේතුංග තවම පොත් රාක්කෙ පෙල්ලනවද.![]()

e නිවුස් වලයි විකල්ප එකෙයි මොනවාත් නැද්ද තාම කොපි පෙස්ට් කරන්න සිරොකෝ මේ විජේතුංග තවම පොත් රාක්කෙ පෙල්ලනවද.![]()

ලොකු දෙයක් කරා කියල ද හිතන්නේ??? ලොල්.....කෝ මේ විජේතුංග තවම පොත් රාක්කෙ පෙල්ලනවද.![]()

සුද්දන් එන්න කලින් දෙමලුන් නෙවෙයි ද්‍රාවිඩයන් මෙහි සිටියා. (දෙමළුන් කියන යෙදුම බොහෝ විට භාවිතා වෙන්නේ විරුද්ධවාදියා කියන සංකේතාත්ක හැදින්වීමට. ඇත්තට ම කියනව නම් මමත් දෙමළ කියන වචනේ අර පුරුද්දට වගේ යෙදුවට නියම වචනය වෙන්න ඕන ද්‍රාවිඩයන් කියන එකයි) ඒ විවිධ අවස්ථාවල ආක්‍රමණිකයන්, වෙළෙන්දන් ආදී වශයෙන් පැමිණි කොටස. ඒක අවිවාදිතයි. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ද්‍රාවිඩයන් සහ හෙළයන් තර වාර්තික අර්බුචයක් පැවතියා කියලා. ඔවුන් පැමිණියේ ආක්‍රමණිකයන් විදියට නම් අප යටත් වැසියන් වුණා. ඔවුන් මළු රට ම හෝ බහුතර කොටස පාලනය කරලා. නමුත්ඔවුන් ව පරාචය කරලා නැවත මේ රටේ පාලනය හෙළයන් දිනා ගත්තා. ඒ නිසා උතුරේ හෝ වෙන කොටසක අවිච්ඡින්නව පැවති, පැහැදිලි දේශසීමා සහිත පාලන ප්‍රෙද්ශයක් පෙන්වන කිසිදු භෞමීය සාධකයක් හමු වන්නේ නෑ. සෙල්ලිපි, ටැමි ලිපි, ගිරි ලිපි ආදිය කිසිවක්. නමුත් ඔබට සිහි කරන්න පුළුවන් නම් වල්ලිපුරම් රන්පත, එහි තියෙන්න් වසභ රජු කාලයේ ඔහු ගේ ඇමතියෙක් වන ඉසිගිරයෙ නම් තැනැත්තා නකදිව-එනම් යාපනය අර්ධද්වීපයේ බදකර අතන නම් ස්ථානයේ පියංගුක තිස්ස විහාරය කරවූ බව.දෙමලු මෙහෙ හිටියෙ සුද්ද වැඩට ගෙන්න කලින් , සුද්ද වැඩට ගෙනාපු උන් තමයි වතු දෙමලු
//රජරට රාජධානියට එරෙහිව ආක්‍රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් .......................
දත් කිබුල මහත්තයො මම මෙ ටික උපුට ගත්තෙ සුද්ද එන්න කලින් දෙමල හිටපු බව කියන්නයි, සින්හල දෙමල ප්‍රශ්නය ගැන ඔබ තුමාගෙ මතය මට පැහැදිලි මදි නිසා එ ගැන තර්ක කරන්නෙ නැ , එත් ඔබතුමා ලියනව කියපු ලිපියෙන් පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙනව
සුද්දන් එන්න කලින් දෙමලුන් නෙවෙයි ද්‍රාවිඩයන් මෙහි සිටියා. (දෙමළුන් කියන යෙදුම බොහෝ විට භාවිතා වෙන්නේ විරුද්ධවාදියා කියන සංකේතාත්ක හැදින්වීමට. ඇත්තට ම කියනව නම් මමත් දෙමළ කියන වචනේ අර පුරුද්දට වගේ යෙදුවට නියම වචනය වෙන්න ඕන ද්‍රාවිඩයන් කියන එකයි) ඒ විවිධ අවස්ථාවල ආක්‍රමණිකයන්, වෙළෙන්දන් ආදී වශයෙන් පැමිණි කොටස. ඒක අවිවාදිතයි. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ද්‍රාවිඩයන් සහ හෙළයන් තර වාර්තික අර්බුචයක් පැවතියා කියලා. ඔවුන් පැමිණියේ ආක්‍රමණිකයන් විදියට නම් අප යටත් වැසියන් වුණා. ඔවුන් මළු රට ම හෝ බහුතර කොටස පාලනය කරලා. නමුත්ඔවුන් ව පරාචය කරලා නැවත මේ රටේ පාලනය හෙළයන් දිනා ගත්තා. ඒ නිසා උතුරේ හෝ වෙන කොටසක අවිච්ඡින්නව පැවති, පැහැදිලි දේශසීමා සහිත පාලන ප්‍රෙද්ශයක් පෙන්වන කිසිදු භෞමීය සාධකයක් හමු වන්නේ නෑ. සෙල්ලිපි, ටැමි ලිපි, ගිරි ලිපි ආදිය කිසිවක්. නමුත් ඔබට සිහි කරන්න පුළුවන් නම් වල්ලිපුරම් රන්පත, එහි තියෙන්න් වසභ රජු කාලයේ ඔහු ගේ ඇමතියෙක් වන ඉසිගිරයෙ නම් තැනැත්තා නකදිව-එනම් යාපනය අර්ධද්වීපයේ බදකර අතන නම් ස්ථානයේ පියංගුක තිස්ස විහාරය කරවූ බව.
“රන් පතේ පෙළසිධ මහ රජ වහයහ රජෙහි අමෙතෙවසභ රජු හිටියේ ක්‍රි.ව. 65-109 අතර. මේ කාලයේ දීත් යාපනය පැවතියේ සිංහල රජුන් යටතේ.
ඉසිගිරයෙ නකදිව බුජමිනි
බදකර අතනෙහි පියගුක තිස වෙහෙර
කරිතෙ“
පුධාන වශයෙන් ම කිටන්න තියෙන්නේ අවිච්ඡින්න පාලනයක් ද්‍රාවිඩයන් හට මෙහි තිබ්බෙ නෑ කියන එක. එකකොට මේ උතුරු-නැගෙනහිර වෙන ම ද්‍රාවිඩ නිජබිම කියන මතවාදය බිදවැටෙනවා. ඔවුන් කිව්වේ තමා ගේ ඓතිහාසික නිජභූමිය උතුරු-නැගෙනහිර බව. තමන් ට වෙන ම පාලනයක් ඕන ඒ ප්‍රෙද්ශයේ බව ඔවුන් කියුවා-කියවන්න එල්ටීටීඊ සංවිධානය දමග පැවති පළමු සාකච්ඡාව - තිම්පු හි දී, එහි ඉල්ලීම්. තව වඩුක්කෝඩෙයි ගිවිසුම.

කෝ මේ විජේතුංග තවම පොත් රාක්කෙ පෙල්ලනවද.![]()

මොකද කියන්නෙ කිඹුලගේ චැලේන්ජ් එක නියම පිරිමියෙක් වගේ බාරගන්නවද??![]()
ලක්ෂ 10 ඔට්ටුව බාර නොගත්ත එකා. සචියගේ ඔට්ටුව බාර නොගත්ත එකා. 
නියම පිරිමියෙක් වෙයිද 
සමහර විට මට විරුද්ධ මතයන් දරන උන් ඉන්නව බං නමුත් උන් හොද තර්කානුකූලව කතා කරනවා. ඒ වගේ කෙනෙක් එක්ක තාර්කිකව ගැටුණාමයි මම වැරදි නම් මම නිවැරදි වෙන්නේ සහ ඌ වැරදි නම් ඌ නිවැරදි වෙන්නේ...කියවන උන්ට යම් දැණුමක් ලැබෙන්නේ..........කාත් එක්කද අයියෙ උබ වාද කරන්නෙ ජාතියක් ජන්මයක් පැවත්මක් තියෙන එකෙක්ට නෙද පහදලා දෙන්න ඔන ගගට ඉනි කැපුවා වගෙ තම්යි ඔකුන්ට ඔවා කියන එක![]()
සමහර විට මට විරුද්ධ මතයන් දරන උන් ඉන්නව බං නමුත් උන් හොද තර්කානුකූලව කතා කරනවා. ඒ වගේ කෙනෙක් එක්ක තාර්කිකව ගැටුණාමයි මම වැරදි නම් මම නිවැරදි වෙන්නේ සහ ඌ වැරදි නම් ඌ නිවැරදි වෙන්නේ...කියවන උන්ට යම් දැණුමක් ලැබෙන්නේ..........
මාරචූන්, හොනස්ට් ඒ වගේ දෙන්නෙක්. මම උදාර සතුරට ගරු කරනවා. අපිට ඒ කාලෙ ඉදන්ම කියල දුන්නේ ඒ විදියට පවතින්න. සංග්‍රාම භූමියෙ වගේ ම මහා සමාජෙත්.........

මේ ඉන්නෙ ත්‍රෙඩ් බම්ප් කර කරපිරිමියෙක් කොහෙද කෝ කෝ අපේ සිරිපාලදලක්ෂ 10 ඔට්ටුව බාර නොගත්ත එකා. සචියගේ ඔට්ටුව බාර නොගත්ත එකා.
නියම පිරිමියෙක් වෙයිද
![]()

සුද්දන් එන්න කලින් දෙමලුන් නෙවෙයි ද්‍රාවිඩයන් මෙහි සිටියා. (දෙමළුන් කියන යෙදුම බොහෝ විට භාවිතා වෙන්නේ විරුද්ධවාදියා කියන සංකේතාත්ක හැදින්වීමට. ඇත්තට ම කියනව නම් මමත් දෙමළ කියන වචනේ අර පුරුද්දට වගේ යෙදුවට නියම වචනය වෙන්න ඕන ද්‍රාවිඩයන් කියන එකයි) ඒ විවිධ අවස්ථාවල ආක්‍රමණිකයන්, වෙළෙන්දන් ආදී වශයෙන් පැමිණි කොටස. ඒක අවිවාදිතයි. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ද්‍රාවිඩයන් සහ හෙළයන් තර වාර්තික අර්බුචයක් පැවතියා කියලා. ඔවුන් පැමිණියේ ආක්‍රමණිකයන් විදියට නම් අප යටත් වැසියන් වුණා. ඔවුන් මළු රට ම හෝ බහුතර කොටස පාලනය කරලා. නමුත්ඔවුන් ව පරාචය කරලා නැවත මේ රටේ පාලනය හෙළයන් දිනා ගත්තා. ඒ නිසා උතුරේ හෝ වෙන කොටසක අවිච්ඡින්නව පැවති, පැහැදිලි දේශසීමා සහිත පාලන ප්‍රෙද්ශයක් පෙන්වන කිසිදු භෞමීය සාධකයක් හමු වන්නේ නෑ. සෙල්ලිපි, ටැමි ලිපි, ගිරි ලිපි ආදිය කිසිවක්. නමුත් ඔබට සිහි කරන්න පුළුවන් නම් වල්ලිපුරම් රන්පත, එහි තියෙන්න් වසභ රජු කාලයේ ඔහු ගේ ඇමතියෙක් වන ඉසිගිරයෙ නම් තැනැත්තා නකදිව-එනම් යාපනය අර්ධද්වීපයේ බදකර අතන නම් ස්ථානයේ පියංගුක තිස්ස විහාරය කරවූ බව.
“රන් පතේ පෙළ
සිධ මහ රජ වහයහ රජෙහි අමෙතෙවසභ රජු හිටියේ ක්‍රි.ව. 65-109 අතර. මේ කාලයේ දීත් යාපනය පැවතියේ සිංහල රජුන් යටතේ.
ඉසිගිරයෙ නකදිව බුජමිනි
බදකර අතනෙහි පියගුක තිස වෙහෙර
කරිතෙ“
පුධාන වශයෙන් ම කිටන්න තියෙන්නේ අවිච්ඡින්න පාලනයක් ද්‍රාවිඩයන් හට මෙහි තිබ්බෙ නෑ කියන එක. එකකොට මේ උතුරු-නැගෙනහිර වෙන ම ද්‍රාවිඩ නිජබිම කියන මතවාදය බිදවැටෙනවා. ඔවුන් කිව්වේ තමා ගේ ඓතිහාසික නිජභූමිය උතුරු-නැගෙනහිර බව. තමන් ට වෙන ම පාලනයක් ඕන ඒ ප්‍රෙද්ශයේ බව ඔවුන් කියුවා-කියවන්න එල්ටීටීඊ සංවිධානය දමග පැවති පළමු සාකච්ඡාව - තිම්පු හි දී, එහි ඉල්ලීම්. තව වඩුක්කෝඩෙයි ගිවිසුම.

. දමල මිනිස්සු මැරුවෙ දෙශ පලකයන් මෙහයපු මැරයන් මිසක් සින්හල මිනිස්සු නෙමෙයි
. මෙපිලිබද jafna university cv පොතක් ලිවෙව. පුලුවන්නම් එක කියවන්න මේ ඉන්නෙ ත්‍රෙඩ් බම්ප් කර කර
![]()

කෝ බන් කොහෙද ඉන්නේ උබ කතා කරන්නේ සිරිපාල ගැන නෙමේ නේ. කව්රුත් දන්නවා නේ සිරිපාල පිරිමි නෙම කියලා. වෙන කව්ද බන් බම්ප් කරන්නේ![]()

අර මිෂ්කා ට්‍රැවල් එකේ ඔව්නර් නෙමේ නේ උබ ඔය කියන්නේ. අනේ මන්දා බන් කවුරු ගැන කියනවද කියලා.![]()

කිඹුලා දන්නව ඇති.මට ඕකුන්ව හොයන්න වෙලාවක් නෑ බං........
කිඹුලා දන්නව ඇති.

උඹ ඔච්චරම පරන දේවල් වෙනුවෙන් නහින්නෙ ඇයි?මට ඕකුන්ව හොයන්න වෙලාවක් නෑ බං........
ඊට හොදා සිංදුවක් සුද්ද කරනවා පරණ.........
අනික හොයල වැඩක් ඇති එවුන් නම් කමක් නෑ. අර ඇමසියා මෙඩිකල් කවුන්සිල් වෙබ් සයිට් එකෙන් ද කොහෙද මගේ නමයි, මම බද්දට අරං තිබ්බ ගේක ඇඩ්‍රස් එකයි හොයා ගෙන උඩ පනිනවා. සිරිපාලයත් උගෙන් ඉන්ෆො අරං මෙතන පොර වෙන්න දගලනවා. මගේ මොනව එක්ස්පෝස් කරන්න ද බං? මගේ නම ගම තොරතුරු මේකේ ඉන්න බහුතරයක් දන්නවා. මගේ නම දැම්ම කියල අහවල් ඉටි ගෙඩියක් වෙන්න ද?![]()