පිස්සු කෙලින්න එපා බබෝ. උඹ ඔව්ව කලාම මාව තමයි ඌ කන්නේ.uba ibbek kiyanne sirada


මෙන්න මෙයාට ඩෝන් ගිහිල්ල.
ඔව් දැන් අපි ඉබි ටොපික් එක නවත්තනවා. නැත්තන් ඉබි කට්ටෙන් ගුටි කන්න වෙන්නේ.![]()

මම උබට කලින් කිව්වෙ දැන් කටුව තියෙන්නෙ අග්‍රෙශ ගාවපිස්සු කෙලින්න එපා බබෝ. උඹ ඔව්ව කලාම මාව තමයි ඌ කන්නේ.![]()
උඹ මොකද ගස් ගෙම්බා වගේ මැදින් පනින්නේ.සිගිති සුරතල්![]()


මම උබට කලින් කිව්වෙ දැන් කටුව තියෙන්නෙ අග්‍රෙශ ගාව



පව් වැඩේ
ඔයා තමයි ඉබ්බ කියල කිව්වෙ පොරට![]()


මම නෙවෙයි මම එනකොටත් එයා ඉබ්බා වෙලා ඉවරයි
මම නෙවෙයි මම එනකොටත් එයා ඉබ්බා වෙලා ඉවරයි
![]()


මට කාඩ මස් බඩගිනියි![]()








දැන් මට ඉබි කටු එපා කියල සිංහලෙන් කිව්වා තේරැනේ නැද්ද......මොන වදයක් ද මෙ ඉබි කට්ටක් මගේ ඇඟේ ගහන්න හදන්නෙමම උබට කලින් කිව්වෙ දැන් කටුව තියෙන්නෙ අග්‍රෙශ ගාව



එයා ඔයාට ආදරෙන් දුන්න දේ නේදැන් මට ඉබි කටු එපා කියල සිංහලෙන් කිව්වා තේරැනේ නැද්ද......මොන වදයක් ද මෙ ඉබි කට්ටක් මගේ ඇඟේ ගහන්න හදන්නෙ![]()
