ඔබට_මොනවද_හිතෙන්නේ....

මෙන්න මෙයාට ඩෝන් ගිහිල්ල.:lol::lol::lol:
ඔව් දැන් අපි ඉබි ටොපික් එක නවත්තනවා. නැත්තන් ඉබි කට්ටෙන් ගුටි කන්න වෙන්නේ.
:shocked::shocked:
:rofl::P මම උබට කලින් කිව්වෙ දැන් කටුව තියෙන්නෙ අග්‍රෙශ ගාව
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::P මම උබට කලින් කිව්වෙ දැන් කටුව තියෙන්නෙ අග්‍රෙශ ගාව
    9.gif
    9.gif
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මට කාඩ මස් බඩගිනියි :P

    කට්ටත් එක්ක ඉබ්බා පොලේ ගැහුවට වැඩක් නෑ.:nerd:
    කට්ට නැති ඉබ්බෙක් පොලේ ගැහුවම චොප්ප වෙනවා.:lol::lol::lol:
    මස් කන්න ඕනේ නං අල්ලපු ගෙදර බල්ලව අල්ලන් කාපන්. :eek::lol:
    මම ඉබි රෙසිපිය ගෙන්න කලින්.:lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl::P මම උබට කලින් කිව්වෙ දැන් කටුව තියෙන්නෙ අග්‍රෙශ ගාව
    දැන් මට ඉබි කටු එපා කියල සිංහලෙන් කිව්වා තේරැනේ නැද්ද......මොන වදයක් ද මෙ ඉබි කට්ටක් මගේ ඇඟේ ගහන්න හදන්නෙ:frown::frown::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මට ඉබි කටු එපා කියල සිංහලෙන් කිව්වා තේරැනේ නැද්ද......මොන වදයක් ද මෙ ඉබි කට්ටක් මගේ ඇඟේ ගහන්න හදන්නෙ:frown::frown::frown:
    එයා ඔයාට ආදරෙන් දුන්න දේ නේ
    9.gif

    ඔන්න කමක් නෑ යනකොට ගෙදර අරන් ගිහින් බිත්තියෙ එල්ලන්න:lol:
    මැක්ස් පේන්ව මතක් වෙන්නත් එක්ක
    7.gif