ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :no::no:
    මම ඒ භාෂාව දන්නෑ
    ඒක හොඳයි. නැත්තන් විසුමක් වෙන්නේ නෑ.
    මොකෝ අපේ උන්(මමද ඇතුළුව) අද කාන්තා දිනේ කියල බලන්නේ නෑ. ඕන වලකට බහිනවා. කෑවත් නැතත්.:lol::lol:

    කොහොම වෙතත් ඔය භාෂාව ඉගෙන ගන්න වෙයි, නැත්තන් ඉස්සරහට ප්‍රස්න:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බොරු කියන්න එපා අද පෙළපාලි ගිහින් කතා කලේ එකෙන් කියල ආරන්චියි. :dull::rolleyes::P

    හි...හී ....මෙයත් පෙළපාලි ගිහින් වගේ:P

    ඒක හොඳයි. නැත්තන් විසුමක් වෙන්නේ නෑ.
    මොකෝ අපේ උන්(මමද ඇතුළුව) අද කාන්තා දිනේ කියල බලන්නේ නෑ. ඕන වලකට බහිනවා. කෑවත් නැතත්.:lol::lol:

    කොහොම වෙතත් ඔය භාෂාව ඉගෙන ගන්න වෙයි, නැත්තන් ඉස්සරහට ප්‍රස්න:P
    :shocked::shocked::shocked:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නෑ මට මදුරංග කිව්වේ, :rolleyes: අර ඔයාගේ අනාදර පඹයා :rofl::P
    වෙන්න බෑ....එයාව ගෑණු කට්ටිය පඹයට අර්ගෙන ෆුල් හොල්මන් වෙලා හිටියෙ :rolleyes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    වෙන්න බෑ....එයාව ගෑණු කට්ටිය පඹයට අර්ගෙන ෆුල් හොල්මන් වෙලා හිටියෙ :rolleyes:

    හොල්මන් වෙන්න තරම් ගැණු කට්ටිය මොකද උට කලේ? :shocked::eek:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හොල්මන් වෙන්න තරම් ගැණු කට්ටිය මොකද උට කලේ? :shocked::eek:
    ඉස්සෙල්ලම උස්සල පොලොවෙ ගැහුවා...ඉන්පසු සෙරෙප්පු , කුඩ, ප්රහාරයකට ලක් වුනා.....අවසානයේ ගිනි තිබ්බා :shocked::shocked:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඉස්සෙල්ලම උස්සල පොලොවෙ ගැහුවා...ඉන්පසු සෙරෙප්පු , කුඩ, ප්රහාරයකට ලක් වුනා.....අවසානයේ ගිනි තිබ්බා :shocked::shocked:

    ඔහොමවත් ඉතිරි උන ඇති එහෙනම් :lol::P