අපෝ එක නම් වෙන්නෙම නැති දෙයක්, අවේ නැත්තම් බලෙන් ඇදන් යන්නේ.
මෙහෙම යනකොට එකත් වෙන්න බැරි නෑ![]()



එහෙම උනොත් බැන් බැන් ඩිසුම් ඩිසුම් තමා![]()


ඒක හොඳයි. නැත්තන් විසුමක් වෙන්නේ නෑ.
මම ඒ භාෂාව දන්නෑ



මම ඒ භාෂාව දන්නෑ



බොරු කියන්න එපා අද පෙළපාලි ගිහින් කතා කලේ එකෙන් කියල ආරන්චියි.![]()

ඒක හොඳයි. නැත්තන් විසුමක් වෙන්නේ නෑ.
මොකෝ අපේ උන්(මමද ඇතුළුව) අද කාන්තා දිනේ කියල බලන්නේ නෑ. ඕන වලකට බහිනවා. කෑවත් නැතත්.
කොහොම වෙතත් ඔය භාෂාව ඉගෙන ගන්න වෙයි, නැත්තන් ඉස්සරහට ප්රස්න![]()



හි...හී ....මෙයත් පෙළපාලි ගිහින් වගේ![]()
අර ඔයාගේ ආදර පඹයා 

වෙන්න බෑ....එයාව ගෑණු කට්ටිය පඹයට අර්ගෙන ෆුල් හොල්මන් වෙලා හිටියෙනෑ මට මදුරංග කිව්වේ,අර ඔයාගේ අනාදර පඹයා
![]()

වෙන්න බෑ....එයාව ගෑණු කට්ටිය පඹයට අර්ගෙන ෆුල් හොල්මන් වෙලා හිටියෙ![]()


ඉස්සෙල්ලම උස්සල පොලොවෙ ගැහුවා...ඉන්පසු සෙරෙප්පු , කුඩ, ප්රහාරයකට ලක් වුනා.....අවසානයේ ගිනි තිබ්බාහොල්මන් වෙන්න තරම් ගැණු කට්ටිය මොකද උට කලේ?![]()


ඉස්සෙල්ලම උස්සල පොලොවෙ ගැහුවා...ඉන්පසු සෙරෙප්පු , කුඩ, ප්රහාරයකට ලක් වුනා.....අවසානයේ ගිනි තිබ්බා![]()







ඉස්සෙල්ලම උස්සල පොලොවෙ ගැහුවා...ඉන්පසු සෙරෙප්පු , කුඩ, ප්රහාරයකට ලක් වුනා.....අවසානයේ ගිනි තිබ්බා![]()









