ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පැටියා;9593616 said:
මම දවස් දෙක තුනක් ඉස්පිරිතාලෙට ගියා මෙඩිකල් එකක් ගන්න. සුපිරි නර්ස් කෙනෙක් හිටියා. එයාව මට දැකලා පුරුදුයි වගේ. එයාටත් එහෙමද මන්දා. මට එයාගෙන් කැමතිද කියලා අහන්න හිතෙකවා ඕයි. :lol::lol::lol: (ඇහුවොත් අනිවා කැමති වෙන ලයින් එකක් තියෙන්නෙ)
වයස ප්‍රශ්නෙ තමයි අවුල :P
තස්ටිය මොකද කියන්නෙ? හෙට ගිහින් අහන්නද? :dull:
අහපන් අහපන් වයසගැන නම් හිත හිත ඉන්න එපා:no:
හැබයි වැඩෙ අල උනොත් නම් ප්‍රතිපත්ති පැත්ත තියලා උබටා දෙයි කොර වෙන්න ඉන්ජෙක්සන් එකක්:rofl:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    aunty paarakda :P:P
     
    ඕකෙන් එච්චර ප්‍රශ්නයක් නැත්තන් Minimize කරලා ශේප් එකේ ඉන්නවා, එහෙමත් බැරිනම් Close කරනවා , එත් හරියන්නේ නැත්තන් Re-start කරනවා. ;)
    ඔය එකක් වත් කරන්න බෑ නම් :dull::P

    පැටියා;9593616 said:
    මම දවස් දෙක තුනක් ඉස්පිරිතාලෙට ගියා මෙඩිකල් එකක් ගන්න. සුපිරි නර්ස් කෙනෙක් හිටියා. එයාව මට දැකලා පුරුදුයි වගේ. එයාටත් එහෙමද මන්දා. මට එයාගෙන් කැමතිද කියලා අහන්න හිතෙකවා ඕයි. :lol::lol::lol: (ඇහුවොත් අනිවා කැමති වෙන ලයින් එකක් තියෙන්නෙ)
    වයස ප්‍රශ්නෙ තමයි අවුල :P
    තස්ටිය මොකද කියන්නෙ? හෙට ගිහින් අහන්නද? :dull:
    :P:P:P:P:rofl::rofl::rofl::rofl:
    nurse_jackie.JPG

    තනියම :nerd::oo:
    මම බිවම වමනේ දානවා උබ හිටියොත් උබේ ඇගේ තමා:rofl::rofl:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    minimize කරන්න බෑ :no::no:
    එහෙම කරත් මේක close වෙන්නෙ නෑ.අලුත් පේජ් එකක් ආවත් ඒකට යටින් මේක තියෙනවා.
    එකපාරට re-start කරන එකත් ලේසි නෑ :dull::dull::(:(
    හ්ම්ම් එහෙනම් එක ප්‍රයෝගික නෑ :(:(

    පැටියා;9593616 said:
    මම දවස් දෙක තුනක් ඉස්පිරිතාලෙට ගියා මෙඩිකල් එකක් ගන්න. සුපිරි නර්ස් කෙනෙක් හිටියා. එයාව මට දැකලා පුරුදුයි වගේ. එයාටත් එහෙමද මන්දා. මට එයාගෙන් කැමතිද කියලා අහන්න හිතෙකවා ඕයි. :lol::lol::lol: (ඇහුවොත් අනිවා කැමති වෙන ලයින් එකක් තියෙන්නෙ)
    වයස ප්‍රශ්නෙ තමයි අවුල :P
    තස්ටිය මොකද කියන්නෙ? හෙට ගිහින් අහන්නද? :dull:
    ආදරේට බේද නෑ,, අහපන් අහපන් :P:D

    MAXPAYNE1 ට මොකද උනෙ මිනිහාගෙ නොකියම රට ගියාද:rolleyes:
    අනේ මන්ද, :baffled: ඉබ්බා පියාබල :rofl::P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අහපන් අහපන් වයසගැන නම් හිත හිත ඉන්න එපා:no:
    හැබයි වැඩෙ අල උනොත් නම් ප්‍රතිපත්ති පැත්ත තියලා උබටා දෙයි කොර වෙන්න ඉන්ජෙක්සන් එකක්:rofl:

    සිරාවට ඇඩ්මිට් වෙන්නම දෙයි සොට් එක :P

    aunty paarakda :P:P

    පිස්සුද බං........23ක් විතර ඇති.....ඊට අඩුද මන්ද :nerd:

    ඔය එකක් වත් කරන්න බෑ නම් :dull::P

    :P:P:P:P:rofl::rofl::rofl::rofl:
    nurse_jackie.JPG
    :lol::lol::lol:
    ආදරේට බේද නෑ,, අහපන් අහපන් :P:D
    :Dඑල
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය එකක් වත් කරන්න බෑ නම් :dull::P

    මම බිවම වමනේ දානවා උබ හිටියොත් උබේ ඇගේ තමා:rofl::rofl:
    උබ කිව්ව එක දැකලා පට්ට සිද්දියක් මතක් උනා :lol: මතක් වෙන කොටත් හිනා :rofl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කියපු දේවල් කිසිම පද ගැලපීමක් නෑ වගේ......හි.හී...කලබල උනාම ඔහොම තමයි....:lol:

    ගොඩාක් අත්දැකීම් තියනව වගේ :P:P
    පද ගැලපෙනවා. ගැලපෙන්නේ නෑ කියල හිතෙන්නේ කාන්තාවන්ට තමයි.
    ඕක පිරිමින්ට හොඳට තේරෙනවා.:P

    මෙයාට තේරුනේ ඒකයි:P

    ඔය දරුණුයි කියන වෙලාවට හරිම මෝඩයි.
    ඔයා හිතුවද මම ඔතනට මෝඩයි නොකියා අහිංසකයි කිව්වොත් හරි කියලා. ඒකයි පද ගැලපෙන්නේ නෑ කියල හිතුනේ. මම කවියක්. නිසඳැසක් නෙමේ ලිව්වේ. ඇත්තක්. පට්ටපල් ඇත්තක්. :P

    ඇත්තටම කිව්වොත් මට අත්දැකීම් නෑ. ඒත් කොහොමහරි අත්දැකීම් තියෙන උන්ට වඩා ඒ දේවල් ගැන දන්නවා කියල දන්නවා.
    අත්දැකීම් තියෙන උන් හිතන් ඉන්නේ උන් සේරම දන්නවා කියල. හැබැයි උන්ට උන්ගේ දැනුවත් කම තේරෙන්නේ වෙලාව එනකොට.
    වැඩේ කියන්නේ මටත් ඕක හරියට තේරුම් ගන්න බැරි වෙයි.

    ඉතින් එතකොට හිතෙයි කාන්තාවෝ නැතුවත් බෑ, ඇතුවත් බෑ කියල.
    :rofl:
    :rolleyes:ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. :oo:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පැටියා;9593697 said:
    පිස්සුද බං........23ක් විතර ඇති.....ඊට අඩුද මන්ද :nerd:
    එහෙනම් ඉතින් එකෙංම අහපන් :P:P
    දැන්කාලෙ ගේණි ළමයෙකුට නිදහසේ රස්සාවක්වත් කරගෙන ඉන්න නැති හැටි :growl::growl::rofl::rofl: