අහපන් අහපන් වයසගැන නම් හිත හිත ඉන්න එපාපැටියා;9593616 said:මම දවස් දෙක තුනක් ඉස්පිරිතාලෙට ගියා මෙඩිකල් එකක් ගන්න. සුපිරි නර්ස් කෙනෙක් හිටියා. එයාව මට දැකලා පුරුදුයි වගේ. එයාටත් එහෙමද මන්දා. මට එයාගෙන් කැමතිද කියලා අහන්න හිතෙකවා ඕයි.(ඇහුවොත් අනිවා කැමති වෙන ලයින් එකක් තියෙන්නෙ)
වයස ප්රශ්නෙ තමයි අවුල
තස්ටිය මොකද කියන්නෙ? හෙට ගිහින් අහන්නද?![]()

හැබයි වැඩෙ අල උනොත් නම් ප්රතිපත්ති පැත්ත තියලා උබටා දෙයි කොර වෙන්න ඉන්ජෙක්සන් එකක්







ඉබ්බා පියාබල 

