මු මේක කියන්නේ අමු සින්හලෙන් නේමචං ඉස්සල්ලම යතුරුපුවරුවක්(කීබෝඩ්) ඕනේ කොටන්න.
ඊට පස්සේ ඒක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරපන්. ඊට පස්සේ කොටන්න(ටයිප්) ඕන තැන කර්සරය දාල භාෂා පටියෙන්(ලැන්ග්වේජ් බාර් - තියෙන්නේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තේ) සිංහල තෝරපන්. ඊට පස්සේ වෙලාව වැටෙන තැනට උඩින් බඩු එයි.
යතුරුපුවරුවේ කන්ට්රෝල් + ජී එකෙන් භාෂාව මාරු කරන්න පුළුවන්.
කට්ටල අංග(සෙටින්ග්ස්) වලට ගිහින් බලපන්. තව වැඩ කෑලි ඇති.![]()








