ඔබට_මොනවද_හිතෙන්නේ....

මචං ඉස්සල්ලම යතුරුපුවරුවක්(කීබෝඩ්) ඕනේ කොටන්න.:lol:

ඊට පස්සේ ඒක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරපන්. ඊට පස්සේ කොටන්න(ටයිප්) ඕන තැන කර්සරය දාල භාෂා පටියෙන්(ලැන්ග්වේජ් බාර් - තියෙන්නේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තේ) සිංහල තෝරපන්. ඊට පස්සේ වෙලාව වැටෙන තැනට උඩින් බඩු එයි.:baffled:
යතුරුපුවරුවේ කන්ට්‍රෝල් + ජී එකෙන් භාෂාව මාරු කරන්න පුළුවන්.
කට්ටල අංග(සෙටින්ග්ස්) වලට ගිහින් බලපන්. තව වැඩ කෑලි ඇති.
:lol::lol::rofl:
මු මේක කියන්නේ අමු සින්හලෙන් නේ:rofl:
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොනවද මචන්ස්ලා අලුත්ම විස්තර
    මල් වනනවා

    මු මේක කියන්නේ අමු සින්හලෙන් නේ:rofl:

    ඇයි මේ නූල පටන් ගත්ත මොට්ට අපතය කිව්වනේ අමුවෙන්ම ගහපන් කියල.:lol::baffled:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මචං ඉස්සල්ලම යතුරුපුවරුවක්(කීබෝඩ්) ඕනේ කොටන්න.:lol:

    ඊට පස්සේ ඒක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරපන්. ඊට පස්සේ කොටන්න(ටයිප්) ඕන තැන කර්සරය දාල භාෂා පටියෙන්(ලැන්ග්වේජ් බාර් - තියෙන්නේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තේ) සිංහල තෝරපන්. ඊට පස්සේ වෙලාව වැටෙන තැනට උඩින් බඩු එයි.:baffled:
    යතුරුපුවරුවේ කන්ට්‍රෝල් + ජී එකෙන් භාෂාව මාරු කරන්න පුළුවන්.
    කට්ටල අංග(සෙටින්ග්ස්) වලට ගිහින් බලපන්. තව වැඩ කෑලි ඇති.
    :lol::lol::rofl:

    mage fire fox newei ban thiyenne:baffled:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මචං ගිනි නරිය ඕනේ නෑ. ඕනම එකක ගහන්න පුළුවන්.
    ඕනෑම එකක.

    උඹට තාමත් තේරුනේ නැත්තන් කියපන්. මම පින්තූර දාන්නං.

    ඔව්.

    puluwannam dapan machan therune na:dull:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අඩෙ අෆ්ෆා එලකිරි පොජ්ජේ කෑකුලෝ ටික මෙකේ මොනාද මන්ද කරන්න හදන්නේ:shocked::shocked: