අද මොකක් ඩවුන්ලොඩ් කරනවාද කියල හිතාගන්න අමාරුයි,මට ඊයෙ ඩවුන්ලෝඩ් කරපුවා තියෙනවා බලන්න..මොනාද අද ඩවුන් වෙන්න දැම්මෙ?
ඔයා ෆිල්ම්ස් ඩවුන්ලොඩ් කරන සයිට් එක මොකක්ද?
කවුද? උබ තමා ලෝකයා![]()



අද මොකක් ඩවුන්ලොඩ් කරනවාද කියල හිතාගන්න අමාරුයි,ඔයා ෆිල්ම්ස් ඩවුන්ලොඩ් කරන සයිට් එක මොකක්ද?
![]()
ආඩො මන් උබට ඉබ්බා කිවත් කබරයා කියන්නෙ නනෙ බන්..![]()
ඉබ්බ? මන් ඉබ්බෙක් වගේද? ඩො


ඉබ්බ? මන් ඉබ්බෙක් වගේද? ඩො
![]()



ආපෝ මට නම් ටොරන්ට් පේන්න බෑ,http://extratorrent.com/
නැත්නම් Isohunt හරි Piratebay හරි තමයි..අලුතෙන් ආව ෆිල්ම්ස් නැද්ද?

මම නම් ඩිරෙක්ට් ලින්ක්ස්
(mediafire, ifile.it, hotfile,) . http://urgrove.com තමයි මම ෆිල්ම්ස් බාන්නේ
මොනාද මේ මඩ කතා?![]()
![]()


උබ තමයි මට කිව්වෙ ඉබ්බෙක්ගෙ වයස කියල.මෙ ලොකයා කියන්නෙ උබට ඉබ්බෙක්ට වගෙ වයස කියලා
මම දන්නෙ නෙ.මිනිස්සු කියන කතා![]()
උබ තමයි ලොකයා

කව්ද අනේ දන්නෙ.මම හිටියෙත් නෑ.දක්කෙත් නෑ.හිටියෙත් නෙ![]()

ආපෝ මට නම් ටොරන්ට් පේන්න බෑ,මම නම් ඩිරෙක්ට් ලින්ක්ස්
(mediafire, ifile.it, hotfile,) . http://urgrove.com තමයි මම ෆිල්ම්ස් බාන්නේ
![]()
ටොරන්ට්ස් වලින් ඉක්මනට ඩව්න් කරන්න බැරිද? මගෙ නම් පැය 4කින් විතර 600MB ඩව්න් කරන්න පුලුවන්...හැබයි සිග්නල්ස් හොදට තියෙනව නම් විතරයි..

ආ එහෙමද, පොඩි වෙනසයි තියෙන්නෙ මට නම් 600mb ඩවුන්ලොඩ් කරන්න 3 යි පැය භාගයකුයි යනව.ඇයි ඒ?ටොරන්ට්ස් වලින් ඉක්මනට ඩව්න් කරන්න බැරිද? මගෙ නම් පැය 4කින් විතර 600MB ඩව්න් කරන්න පුලුවන්...හැබයි සිග්නල්ස් හොදට තියෙනව නම් විතරයි..
![]()
![]()

ආ එහෙමද, පොඩි වෙනසයි තියෙන්නෙ මට නම් 600mb ඩවුන්ලොඩ් කරන්න 3 යි පැය භාගයකුයි යනව.![]()


internet downloader manger එකෙන් තමයි මම නම් ඩවුන්ලොඩ් කරන්නේ.මම ඔය ඩිරෙක්ට් ලින්ක්ස් වැඩේ දන්නෙ නෑ අනේ ඇත්තටම..
EK threads තියෙනවා ලින්ක්ස් දීලා..ඒත් මම දන්නෙ නෑ ඒවා ඩව්න් කරන හැටි..![]()

