ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
internet downloader manger එකෙන් තමයි මම නම් ඩවුන්ලොඩ් කරන්නේ.:nerd:
මහ දෙයක් නෙමෙයි, ඩවුන්ලොඩ් කරන්න ඔනෙ ලින්ක් එක සොෆ්ට්වෙයර් එකට දෙන්න විතරයි තියෙන්නෙ
:)

අනේ මන්දා... මම දන්නෙ නෑ ඔය Procedure එක...:sorry:
ඒක ගැන ටිකක් හොයල බලන්න ඕනෙ..:yes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආ එහෙමද, පොඩි වෙනසයි තියෙන්නෙ මට නම් 600mb ඩවුන්ලොඩ් කරන්න 3 යි පැය භාගයකුයි යනව. :)
මට නම් 600MB බාන්න යන්නෙ පැය 3යි:shocked::rolleyes:
ලින්ක් එක IDM එකට දාන්නයි router එක රීස්ටා(ර්)ට් කරන්නයි ටිකක් වෙලා යනවා:(
 
මට නම් 600MB බාන්න යන්නෙ පැය 3යි:shocked::rolleyes:
ලින්ක් එක IDM එකට දාන්නයි router එක රීස්ටා(ර්)ට් කරන්නයි ටිකක් වෙලා යනවා:(
මටත් පැය 3යි තමා වැඩිම උනොත් තමා තුරු ටික:)
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අන්තර්ජාල බාගත කිරීම් කළමනාකරු අනුවාද අංක 6.04 බීටා අණ්ඩය සමග
    :P
    (ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් 6.04 බීටා පැච් එක එක්ක)

    http://www.mediafire.com/?5cb60dllndj990y

    ඕන අය මට පෞද්ගලික පණිවුඩයක් එවන්න.
    මම රහස් පදය එවන්නං.

    මචන් මැක්ස්පේන්,:)
    මගේ නං මෙගාබයිට 700ක ටොරන්ට් එකක් පැය 2 - 2.5 වගේ වේලාවකදී බාන්න පුළුවන්. :)

    මගේ තත්පරයට කිලෝබිට් 512ක සම්බන්දතාවයක් තියෙන්නේ.(සීමාරහිත):P
    ටොරන්ට් එකක බාගත වේගය තත්පරයට කිලෝබිට් 75 - 85ක් වගේ තමා තියෙන්නේ.;):P

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්තර්ජාල බාගත කිරීම් කළමනාකරු අනුවාද අංක 6.04 බීටා අණ්ඩය සමග
    :P
    (ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් 6.04 බීටා පැච් එක එක්ක)

    http://www.mediafire.com/?5cb60dllndj990y

    ඕන අය මට පෞද්ගලික පණිවුඩයක් එවන්න.
    මම රහස් පදය එවන්නං.

    මචන් මැක්ස්පේන්,:)
    මගේ නං මෙගාබයිට 700ක ටොරන්ට් එකක් පැය 2 - 2.5 වගේ වේලාවකදී බාන්න පුළුවන්. :)

    මගේ තත්පරයට කිලෝබිට් 512ක සම්බන්දතාවයක් තියෙන්නේ.(සීමාරහිත):P
    ටොරන්ට් එකක බාගත වේගය තත්පරයට කිලෝබිට් 75 - 85ක් වගේ තමා තියෙන්නේ.;):P

    හ්ම්ම් ශීරාද බන්:shocked:
    මගෙ තියෙන්නෙත් 512 තමයි:(
     
    මචන් මැක්ස්පේන්,:)
    මගේ නං මෙගාබයිට 700ක ටොරන්ට් එකක් පැය 2 - 2.5 වගේ වේලාවකදී බාන්න පුළුවන්. :)

    මගේ තත්පරයට කිලෝබිට් 512ක සම්බන්දතාවයක් තියෙන්නේ.(සීමාරහිත):P
    ටොරන්ට් එකක බාගත වේගය තත්පරයට කිලෝබිට් 75 - 85ක් වගේ තමා තියෙන්නේ.;):P

    මම නම් හිතන්නෙ නැහ ටොරෙන්ට් එච්චර වේගවත් කියල.:baffled::dull: අපෙත් තියෙන්නෙ 512 සීමා රහිත:rofl: එත් 700 ඩවුන්ලොඩ් වෙන්න 4-5 විතර යනව:no::(:baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම නම් හිතන්නෙ නැහ ටොරෙන්ට් එච්චර වේගවත් කියල.:baffled::dull: අපෙත් තියෙන්නෙ 512 සීමා රහිත:rofl: එත් 700 ඩවුන්ලොඩ් වෙන්න 4-5 විතර යනව:no::(:baffled:

    මගේ අයි ඩී එම් වේගේ මම මෙතන දැන්නං දැන් ගත්ත එකක්. මගේ ලැප් එකේ ටොරා සොෆ්ට්වෙයාර් එක නෑ.

    2nrlh00.jpg

    ඕක බාන්න පටන් ගද්දිම ගත්තේ ඉදපන් මග එකකුත් දාන්නං.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගේ අයි ඩී එම් වේගේ මම මෙතන දැන්නං දැන් ගත්ත එකක්. මගේ ලැප් එකේ ටොරා සොෆ්ට්වෙයාර් එක නෑ.
    ඕක බාන්න පටන් ගද්දිම ගත්තේ ඉදපන් මග එකකුත් දාන්නං.
    මචන් හරියටම කියපන් උබෙ පැකෙජ් එක මොකක්ද කියලා:baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ශ්‍රීලංකා දුරකථන සමාගම අපිට ගේම දෙනකොට අපි එයාලට ගේම දෙන්න ඕනේ.:):rofl::P
    දැක්කොත් එහෙම වලිගෙ ගිනි ගනී. 512 එකකින් දුවනවා කිව්වම.
    :lol::lol:
    මගේ වැඩේ හරි ගියා. දැන් ටිකකට කලින්.:P:P:P

    14cxngo.jpg

    හැබැයි ස්පීඩ්ටෙස්ට්.නෙට් එකට අහු නොවෙන්න හදල තියෙන්නේ.මොකෝ උන අරුන්ට දෙනවා.:dull:
    මගේ පින්ග් එක 38 -40 :rofl::lol::lol:
    ඩවුන් 45
    අප් 15
    :lol::lol::lol:
     
    Last edited: