ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0

අහ්! අදුරන කව්රු හරි ඉන්නවද කියල බැලුවෙ... හෙලෝ!
Skype-emoticons-28-hi.gif
 

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
රෑ වෙලා බලනවා:), ඒක නෙමෙයි ඔයාට මුහුනු පොතක් නැද්ද?:dull:

තිබ්බා...ඒක දැන් active නෑ... :no:
මොනාද අද ඩව්න් කරපු ෆිල්ම්ස්?