ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
අර ඔයාගේ මල්ලියට වයස කියාද?:eek::oo:

හී හී... යාලුවා කිව්ව එකටද ඔයා පුදුම උනේ? වයස දන්නෙ නෑනෙ..එකයි යාලුවා කිව්වෙ..:rolleyes: :lol:
වයස එයාගෙන් තමයි අහන්න වෙන්නෙ..මට අක්කා කිව්ව මම මල්ලි කිව්ව... :nerd: :rofl:
 

Mozilla

Well-known member
  • හී හී... යාලුවා කිව්ව එකටද ඔයා පුදුම උනේ? වයස දන්නෙ නෑනෙ..එකයි යාලුවා කිව්වෙ..:rolleyes: :lol:
    වයස එයාගෙන් තමයි අහන්න වෙන්නෙ..මට අක්කා කිව්ව මම මල්ලි කිව්ව... :nerd: :rofl:

    නැ ඉතිං මාත් නිකමට ඇහුවේ.:love: නැ මං බැලුවේ ඔයාගේ වයස හොයා ගන්න පුලුවන්ද කියලා :P
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    නැ ඉතිං මාත් නිකමට ඇහුවේ.:love: නැ මං බැලුවේ ඔයාගේ වයස හොයා ගන්න පුලුවන්ද කියලා :P

    මට හිතුනා... :rolleyes: :rofl:
    ඔයා කියන්න බලන්න ඔයාගෙ වයස... :rolleyes: ;)
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    :shocked: මෙතන? මට ලජ්ජි අනේ,ඉස්සෙලා ඔයා කියන්න ඊට පස්සේ මං.කොහොමත් කෙල්ලෝ ඉස්සෙලානේ :P:P

    මටත් එහෙමයි අනේ.. :rolleyes: :lol:
    වයස පස්සෙ වෙලාවක කියන්නම්කො... :P