ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
ඔයා July 6th කියලා මං දන්නවා.මට ඔයාට වගේ හිතන්න බ එක නිසා කියන්නකෝ.මගේ මොලේ අව්ල්

අහ්! එහෙනම් ඔය අව්ල් වුන මොලේ හොද වෙන්නත් එක්ක ඔයාම Guess කරල කියන්න බලන්න...;)
මම නිදා ගන්න යනවා...හෙට හම්බෙමු..සුභ රාත්‍රියක්!
Skype-emoticons-28-hi.gif
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒක නම් මාරම දුක හිතෙනවා...:sorry:
School යන කාලෙ කියෙව්වෙ..ඒකෙ හිටපු Arthur තමයි ඒ කාලෙ අපේ හීරෝ.. ;)
අනේ මන්දා..ඒ පොත මාර ලස්සනයි,, මාර දුකයි.. :(

කියෙව්වොත් කියන්න කොහොමද පොත කියල..
:)
හ්ම්ම් මෙක නම් මරු :)
"හරියටම මගෙ නලලට වෙඩි තියන්න" මම නිර්භීත කොල්ලෙක් නෙ:P
 

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
හ්ම්ම් මෙක නම් මරු :)
"හරියටම මගෙ නලලට වෙඩි තියන්න" මම නිර්භීත කොල්ලෙක් නෙ:P

ඔය හරියටම හරි...මේ කතාවෙ ඔය කියපු එකම කියනවා එක තැනක... :)
 

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
:( ඊයේ කියන්නෙත් නැතුව ගිහිල්ලනේ :P:P

:no::no::no:

අහ්! එහෙනම් ඔය අව්ල් වුන මොලේ හොද වෙන්නත් එක්ක ඔයාම Guess කරල කියන්න බලන්න...;)
මම නිදා ගන්න යනවා...හෙට හම්බෙමු..සුභ රාත්‍රියක්!
Skype-emoticons-28-hi.gif
;)

සුභ උදෑසනක්! අද මොනාද කරන්නෙ?
 

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
ෆිල්ම්ස් ටිකක් උප්ලෝඅඩ් කලා.බඩගිනි කඩේට යන්න කම්මලි නිසා බිස්කට් එකක් කනවා :(

:shocked: බඩගින්නට බිස්කට් කාල හරි යනවද? ඇයි කඩේට යන්නෙ? ගෙදර නෙවේද ඉන්නෙ?
:confused:
 

Mozilla

Well-known member

  • :shocked: බඩගින්නට බිස්කට් කාල හරි යනවද? ඇයි කඩේට යන්නෙ? ගෙදර නෙවේද ඉන්නෙ?
    :confused:

    වෙන මොන කරන්නද ඉතිං.:( .නැ ගෙදර නෙමේ ඉන්නේ.රත්මලානේ.ඔයා එදා අවා කිවේ.:nerd:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    වෙන මොන කරන්නද ඉතිං.:( .නැ ගෙදර නෙමේ ඉන්නේ.රත්මලානේ.ඔයා එදා අවා කිවේ.:nerd:

    අහ්! රත්මලානෙ??:eek:
    එදා ආවා නෙවෙ.. මම හැමදාම ඉන්නෙ එහෙ තමයි..නිවාඩුවට ගෙදර අවෙ.. ඔය මොනාද ඔහෙ කරන්නෙ?