ඔබට_මොනවද_හිතෙන්නේ....

Mozilla

Well-known member
  • අහ්! රත්මලානෙ??:eek:
    එදා ආවා නෙවෙ.. මම හැමදාම ඉන්නෙ එහෙ තමයි..නිවාඩුවට ගෙදර අවෙ.. ඔය මොනාද ඔහෙ කරන්නෙ?

    හපෝයි එහෙමද? මං ඉතිං වැඩ තාම.ඔයා කොඉ හරියේද ඉන්නේ?වැඩ කරනවද?:eek:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    හපෝයි එහෙමද? මං ඉතිං වැඩ තාම.ඔයා කොඉ හරියේද ඉන්නේ?වැඩ කරනවද?:eek:

    මොකෝ හපෝයි කියන්නෙ? :baffled: :oo:
    එයාර්පෝට් හන්දියෙ..මම ඉගෙන ගන්නවා.. :)
    මම කාල එන්නම්..බඩගිනි.. :dull:
     

    Mozilla

    Well-known member

  • මොකෝ හපෝයි කියන්නෙ? :baffled: :oo:
    එයාර්පෝට් හන්දියෙ..මම ඉගෙන ගන්නවා.. :)
    මම කාල එන්නම්..බඩගිනි.. :dull:

    එයාර්පෝට් හන්දියෙ මොකද්ද ඉගෙන ගන්න තැන?:eek: හා හා ඉක්මනට එන්න කතා කරන්න දේවල් තියෙනවා :P