ඔබට_මොනවද_හිතෙන්නේ....

Mozilla

Well-known member
  • 867359221.png

    මේ බලපන්කො මේක?
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මෙන්න මෙයා තනියම කනවා...:oo:
    එහෙනම් මමත් යනවා කාල එන්න..:P පස්සෙ හම්බෙමු! ටටා
    Skype-emoticons-28-hi.gif

    තනියම කනවා කියන්නේ..ම කියලා කාත් එක්ක කන්නද්? :(
    හොදට කන්න එහෙනම්..
    බුදු සරණයි..
    ටටා
    ;)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    වෙලා තිබුනදේ තාම අර දල තිබුනේ දැක්කේ නැද්ද?:eek:

    දැක්කා දැක්කා... ඊට වඩා වැඩි යමක් දැන ගන්නයි හැදුවෙ,මම ඒ ගැන මොනාත්ම දන්නෙ නැති නිසා...:dull:
    මේ කාලා ද ඉන්නෙ? මට නම් බඩගිනියි..:baffled: යන්න හැදුවෙ... :)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    තනියම කනවා කියන්නේ..ම කියලා කාත් එක්ක කන්නද්? :(
    හොදට කන්න එහෙනම්..
    බුදු සරණයි..
    ටටා
    ;)

    සේම් හියර්! මමත් තනියම තමයි කන්නෙ... :(
     
    Mozilla

    Well-known member
  • දැක්කා දැක්කා... ඊට වඩා වැඩි යමක් දැන ගන්නයි හැදුවෙ,මම ඒ ගැන මොනාත්ම දන්නෙ නැති නිසා...:dull:
    මේ කාලා ද ඉන්නෙ? මට නම් බඩගිනියි..:baffled: යන්න හැදුවෙ... :)

    බිස්කට් කාව.යන්න කම්මැලි කඩේට.මාත් ටිකක් නිදා ගන්නවා.
     
    Mozilla

    Well-known member
  • අදත් බිස්කට්ද කෑවෙ උදේට? :eek:

    අද බිස්කට් හරි කෑවා.වෙනදට ඒකත් නැ .දංඋඉ දවල්ට කලා ආවේ.මාර වැඩේ උනේ කන්න ගිහිල්ල.කලා ඉවර වෙලා සල්ලි දෙන්න බලද්දී සල්ලි නෑ:nerd: හේ හේ කඩේ අදුරන නිසා ප්‍රශ්න්යක් නැ.:dull: දැන් බෑන්ක් ඒකෙන අරන් අවා රැට ගහිල්ල දෙනවා
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ඒක නෙවේ..EK කුමරා තරගයට ඔයාලා ඉදිරිපත් වුනේ නැද්ද? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නෙවේ..EK කුමරා තරගයට ඔයාලා ඉදිරිපත් වුනේ නැද්ද? :confused:

    ඒ තරඟයට කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ මං හිතන්නෙ. ඒක සංවිධානය කරපු අයම තෝරගෙන දාපු නම් තියෙන්නෙ මං හිතන විදියට
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    අද බිස්කට් හරි කෑවා.වෙනදට ඒකත් නැ .දංඋඉ දවල්ට කලා ආවේ.මාර වැඩේ උනේ කන්න ගිහිල්ල.කලා ඉවර වෙලා සල්ලි දෙන්න බලද්දී සල්ලි නෑ:nerd: හේ හේ කඩේ අදුරන නිසා ප්‍රශ්න්යක් නැ.:dull: දැන් බෑන්ක් ඒකෙන අරන් අවා රැට ගහිල්ල දෙනවා

    :baffled::baffled::baffled:
    අදුරන නිසාම හොඳයි තමයි..නැත්නම් මෙලහකට කඩේ වලං සෝදනවා.. :P
     
    ඒක නෙවේ..EK කුමරා තරගයට ඔයාලා ඉදිරිපත් වුනේ නැද්ද? :confused:
    ඉදිරිපත් වෙලා නෙම්යි තොරාගත් පිරිසක් අතරයි තරගය තියෙන්නෙ. අපිව තොරගෙන නෑලු:no:
     
    Mozilla

    Well-known member
  • ඉදිරිපත් වෙලා නෙම්යි තොරාගත් පිරිසක් අතරයි තරගය තියෙන්නෙ. අපිව තොරගෙන නෑලු:no:

    මේ එක නෙමේ මොකද මං කීවා වැඩේ ගැන කියන්නේ?:nerd: මම වගේ පුතෙක් ලැබෙන්න නේද උබලා බාර උනේ?:oo:
     
    මේ එක නෙමේ මොකද මං කීවා වැඩේ ගැන කියන්නේ?:nerd: මම වගේ පුතෙක් ලැබෙන්න නේද උබලා බාර උනේ?:oo:
    මගුල තොට පිස්සු ද?:baffled: අපි ප්‍රාර්තනා කලේ හුරුබුහුටි ලස්සන කොල්ලෙකුයි ලස්සන කෙල්ලෙකුයි:rofl: