ඔබට_මොනවද_හිතෙන්නේ....

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
උඹට කලුවලන්තේදී හොඳට හම්බ වෙන්න ඇති. ඇතෙක් බරට.:lol::lol:




:oo::oo::rofl:

මොනවා හම්බෙන්නද බන්...
යාලු ෆිට් එකට සප් එකක් දුන්නා..
ඒත් උන් ඔක්කොම යාලුවොනෙ බන්..
එකම එළකිරි ෆැමිලිය...
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොනවා හම්බෙන්නද බන්...
    යාලු ෆිට් එකට සප් එකක් දුන්නා..
    ඒත් උන් ඔක්කොම යාලුවොනෙ බන්..
    එකම එළකිරි ෆැමිලිය...
    :):):):)

    ආඳ සමග වාසය.:lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචං ඔය කුලියාපිටිය *******************************************************************.:baffled::baffled::baffled:
     
    Last edited:

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    පෙරේරා කළුද නං දන්නේ නෑ.
    හැබැයි අර කලුවලන්තේ රන් කරන්නේ. අන්න එයාලු.:baffled:

    :baffled: අහ්! එයාද?? මොකෝ හිතන්නෙ කව්රු කුමරා වෙයි ද? :nerd:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    නෑ නෑ..කොට්ටොරුවා ගෙ කතාව..අන්තිමට කෙට්ටේරි වුනානෙ...:baffled: :lol:

    හරි ඉතින් කොට්ටෝරුවගේ ගෑනු සතාගේ නම හොයාගන්න පිරිමි සතාගේ නම කියන්න එපැය.:lol::lol:
    හැඳි මිට කොහෙද මන්ද?:baffled:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මචං ඔය කුලියාපිටිය බිංගිරිය පැත්තේ මල්වත්ත ට්‍රාන්ස්පෝට් කියල ලොකු බිස්නස් කාරයෙක් ඉන්නවා .එයාගේ දුවෙක් ඉන්නවලු මෙහෙ.:baffled::baffled::baffled:

    :eek::eek::eek: