ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒක මනුස්සකම බොල..කොහොමද කියලා ඇහුවම...අලෝ පාරක් දාන එක..

    ඔව් උඹ හරි. මනුස්සකමට තමයි පැණි පාවිච්චි කරන්නේ.:baffled:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    අහ්! එල එල...කෝ අද හරවත් මාතෘකාවක් නැත්ද?

    අද නම් හරවත් මාතෘකාවක් ඔලුවට එන්නෙම නෑ...:dull:
    අහ්! කුමරා තරඟයට නැද්ද ඔයා? :)
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔව් උඹ හරි. මනුස්සකමට තමයි පැණි පාවිච්චි කරන්නේ.:baffled:
    :baffled:

    ලෝක විනාශය
    ඒක හොද මාතෘකාවක්..
    ඔව් ඔව් එක ඇත්ත.අපි දන්නවා උබ ගැන හොදට නේද?අරු තාම මට කිවේ :eek:

    කවුද??? අරූ..
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ඔව් ඔව් එක ඇත්ත.අපි දන්නවා උබ ගැන හොදට නේද?අරු තාම මට කිවේ :eek:

    ඒක නම් ලෝකයා කියපු කතාවක් වෙන්න බැරි නෑ... :rolleyes: :P
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0

    මට නම් මොනවත්ම හිතෙන්නේ නෑ..
    අනේ මං ඕවට නෑ..
    මම අහිංසකයා
    :baffled:

    ඇයි තරගෙට ඉන්න අය ඔක්කොම චන්ඩිද,ඔයා අහිංසක වෙන්න? :baffled: :rofl: