ඔව් ඔව්..උන් චන්ඩි...
ලැයිස්තුව බලන්නකෝ...
අහ්!! චන්ඩිද??
කාටද චන්දෙ දැම්මෙ?ඔව් ඔව්..උන් චන්ඩි...
ලැයිස්තුව බලන්නකෝ...
කාටද චන්දෙ දැම්මෙ?ඔව් ඉතින් එව්වා තමයි ඔයාලට හරි යන්නේ.
කොට්ටෝරුවගේ ගෑනු සතා මොකාද?
කෙට්ටේරිද?![]()



අපේ ජනාධිපති තුමාට..
කලුවට![]()





උඹට කලුවලන්තේදී හොඳට හම්බ වෙන්න ඇති. ඇතෙක් බරට.
![]()
මොනවා හම්බෙන්නද බන්...
යාලු ෆිට් එකට සප් එකක් දුන්නා..
ඒත් උන් ඔක්කොම යාලුවොනෙ බන්..
එකම එළකිරි ෆැමිලිය...






උඹට කලුවලන්තේදී හොඳට හම්බ වෙන්න ඇති. ඇතෙක් බරට.
![]()

කලුවා කිව්වෙ පෙරේරා ද?

පෙරේරා කළුද නං දන්නේ නෑ.
හැබැයි අර කලුවලන්තේ රන් කරන්නේ. අන්න එයාලු.![]()
කෙටේරිද?ඔයාගෙ කතාව ප්‍රොමෝට් කරන්න හැදුවෙ..![]()



උඹට මම කොටන්නේ සිංහලෙන්.මචං මේ ඡන්ද අනම් මනම් සිරා ගන්න එපා බන්..මේවා just for fun..



කෙටේරිද?
ඔයාල කෙටේරියෝ වවනවද?![]()

පෙරේරා කළුද නං දන්නේ නෑ.
හැබැයි අර කලුවලන්තේ රන් කරන්නේ. අන්න එයාලු.![]()
අහ්! එයාද?? මොකෝ හිතන්නෙ කව්රු කුමරා වෙයි ද? 
නෑ නෑ..කොට්ටොරුවා ගෙ කතාව..අන්තිමට කෙට්ටේරි වුනානෙ...![]()
![]()



මචං ඔය කුලියාපිටිය බිංගිරිය පැත්තේ මල්වත්ත ට්‍රාන්ස්පෝට් කියල ලොකු බිස්නස් කාරයෙක් ඉන්නවා .එයාගේ දුවෙක් ඉන්නවලු මෙහෙ.![]()


