ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒක තමා මම උබට සලබයා කීවේ :frown:
    අර ප්‍රගියගේ යාලුවෙක් නේද එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ :rofl::P

    කව්ද ප්‍රගියා කියන්නේ? :eek: නම අහලවත් නෑ... :rolleyes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    උබ නම් උට හරියන බඩුවක්ම තමා :eek::P
    කව්ද බන් මර්සි කියන්නේ :P

    ඊයේ උපන් දිනේ නේ? සුබ (පහුවුණු) උපන් දිනයක් වේවා! :D
    මුත්තාගේ මළ ගෙදර ගිහින් මීගමුවේ ගියාද? :P

    මෙන්න මෙයා තමා මර්සි,

    z_p13-mer1.jpg
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අම්මි බනී බන් යන්න වෙන්නේ නෑ :rofl:

    නෑ, මම ගෙදරට ඇවිත් කියන්නම්. "පුතාව පැයකට දෙන්න, හිටපු විදිහටම ආයේ ඇරලවන්නම්" කියල. :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෑ, මම ගෙදරට ඇවිත් කියන්නම්. "පුතාව පැයකට දෙන්න, හිටපු විදිහටම ආයේ ඇරලවන්නම්" කියල. :P
    අපොයි ඔහොම ඉල්ලුවොත් නම් ලැබෙයි:rofl:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අපොයි ඔහොම ඉල්ලුවොත් නම් ලැබෙයි:rofl:
    එහෙනම් උඹ කොහොමද ඉල්ලන්නේ? :rolleyes:

    මම එන්නෙ නෑ මුන් ත්‍රෙඩ් දානවනේ :frown:
    දැම්මොත් ඉතින් බලා ගතහැකි යකාගේ කළු. :growl: