ඒක තමා මම උබට සලබයා කීවේඉතින් ආදරෙන් කතාකරන්න ඕනෙනේ![]()

අර ප්රගියගේ යාලුවෙක් නේද එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ


ඒක තමා මම උබට සලබයා කීවේඉතින් ආදරෙන් කතාකරන්න ඕනෙනේ![]()



ඒක තමා මම උබට සලබයා කීවේ
අර ප්රගියගේ යාලුවෙක් නේද එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ![]()
නම අහලවත් නෑ... 
කින්ග් ඔෆ් මරිසි![]()


උබ නම් උට හරියන බඩුවක්ම තමාමර්සි? අර නිළියක් ඉන්නේ, එයාගේ රජාද?
ඉතින් ඔය රජා දැන් ලොකුයිද?![]()



උබ නම් උට හරියන බඩුවක්ම තමා
කව්ද බන් මර්සි කියන්නේ![]()


ඊයේ උපන් දිනේ නේ? සුබ (පහුවුණු) උපන් දිනයක් වේවා!
මුත්තාගේ මළ ගෙදර ගිහින් මීගමුවේ ගියාද?
මෙන්න මෙයා තමා මර්සි,
![]()





අර මුත්තගෙන් ඉල්ල ගන්![]()


ඉරිදා විතරයි බන් ගෙදර අනික් දවස් වල ක්ලාස්එහෙනම් යන්, ගෙදර දන්නවද?
වළලලා නම් වල හාරන්න කන් හැන්දක් වත් අරන් යන්න වෙනවා...![]()

ඉරිදා විතරයි බන් ගෙදර අනික් දවස් වල ක්ලාස්![]()

අම්මි බනී බන් යන්න වෙන්නේ නෑ![]()

අපොයි ඔහොම ඉල්ලුවොත් නම් ලැබෙයිනෑ, මම ගෙදරට ඇවිත් කියන්නම්. "පුතාව පැයකට දෙන්න, හිටපු විදිහටම ආයේ ඇරලවන්නම්" කියල.![]()

මම එන්නෙ නෑ මුන් ත්රෙඩ් දානවනේනෑ, මම ගෙදරට ඇවිත් කියන්නම්. "පුතාව පැයකට දෙන්න, හිටපු විදිහටම ආයේ ඇරලවන්නම්" කියල.![]()

එහෙනම් උඹ කොහොමද ඉල්ලන්නේ?අපොයි ඔහොම ඉල්ලුවොත් නම් ලැබෙයි

දැම්මොත් ඉතින් බලා ගතහැකි යකාගේ කළු.මම එන්නෙ නෑ මුන් ත්රෙඩ් දානවනේ![]()
