කට්ටිය හොදට වනනවඅප සහෝදර කණ්ඩායම හෙළුව වැනීම කරගෙන යන බව පෙනීයනවා


කට්ටිය හොදට වනනවඅප සහෝදර කණ්ඩායම හෙළුව වැනීම කරගෙන යන බව පෙනීයනවා


විජේසේකර අයින් කරපන්.
නැත්තන් ටීම්වීවර් වත් දාගෙන වරෙන්. මට කම්මැලි පින්තූර ගන්න.
http://download.cnet.com/TeamViewer/3000-7240_4-10398150.html?part=dl-6271747&subj=dl&tag=button


මු හදන්නෙ හැක් කොරන්න![]()



ඔබතුමා අදහස් කරන්නේ මොන වගේ වැනීමක් ද?සුභපැතුම්, වැනීමේදී ප්රවේශම් වන්න..

අප සහෝදර කණ්ඩායම හෙළුව වැනීම කරගෙන යන බව පෙනීයනවා

හැක් වෙන්නෙ නෑ හැක් කොරනවඈ බන්ඩෝ, ටීම්වීවර් දාගත්තම හැක් වෙනවද? ඔයිට වඩා තැන් තියෙනව හැක් කොරන්න.![]()

මොන ගස් ද?![]()
ow habai mal gas newei![]()
ඔබතුමා අදහස් කරන්නේ මොන වගේ වැනීමක් ද?![]()

idapan mama eka ain karala kiyannam
haffoi mama oke weda karala thiyanawa oka hari bayanaka ekak![]()




එහෙම තමයිubanam mal baba wagemai kavi liyanne![]()
සම්බන්දතාවය ගිලිහී ගියොත් මොකැයි වෙන්නෙ?සියලුම ආකාරයේ වැනීම් වලදී, වැනීමට ලක්වන දෙය එහි සම්භන්දතාව ගිලිහීමේ ඉඩක් පවතී![]()
රස්තා කොල්ලෙක් එළකිරියේ දකින්න ලැබුන එකත් මට සතුටක්
ඒකයි එහෙම කිව්වේ මචන්ලා
