ඔන්න එළකිරියේ සිංහලෙන්ම කොටන අයට
(thread එකට මොකක්ද සිංහලෙන් කියන්නේ ???)
නුලක් පටන් ගත්තා...
![]()
මෙතන ඔනෑම දෙයක් කතා කරන්න පුළුවන්....
හැබැයි සිංහලෙන් විතරයි !!
මෙ මොකද සිංහල වලට වෙලා තියෙන්නෙ

ඔන්න එළකිරියේ සිංහලෙන්ම කොටන අයට
(thread එකට මොකක්ද සිංහලෙන් කියන්නේ ???)
නුලක් පටන් ගත්තා...
![]()
මෙතන ඔනෑම දෙයක් කතා කරන්න පුළුවන්....
හැබැයි සිංහලෙන් විතරයි !!

අපි උබව හලලා සෙට් වෙන්න හැදුවෙමමත් සෙට් වෙන්නද? :පී



ado me api dakkith na hitiyeth na danne na hari..
. mn hitahan reta ennam sinhalath aran

