ඔබට_මොනවද_හිතෙන්නේ....

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මට එක එක හිතෙනවා... කොන්ඩේ කපන්න හිතෙනවා, ආයේ ව්වන්න හිතෙනවා ,
    නිදා ගන්න හිතෙනවා, ෆිල්ම් එකක් බලන්න හිතෙනවා..කොහෙ හරි යන්න හිතෙනවා..,
    එක්කෝ බැහැ හිතෙනවා., උදේම නාන්න හිතෙනවා.. ඇතිද මචන්...:rofl:

    ඇති:):)