මට එක එක හිතෙනවා... කොන්ඩේ කපන්න හිතෙනවා, ආයේ ව්වන්න හිතෙනවා ,
නිදා ගන්න හිතෙනවා, ෆිල්ම් එකක් බලන්න හිතෙනවා..කොහෙ හරි යන්න හිතෙනවා..,
එක්කෝ බැහැ හිතෙනවා., උදේම නාන්න හිතෙනවා.. ඇතිද මචන්...![]()
ඇති

මට එක එක හිතෙනවා... කොන්ඩේ කපන්න හිතෙනවා, ආයේ ව්වන්න හිතෙනවා ,
නිදා ගන්න හිතෙනවා, ෆිල්ම් එකක් බලන්න හිතෙනවා..කොහෙ හරි යන්න හිතෙනවා..,
එක්කෝ බැහැ හිතෙනවා., උදේම නාන්න හිතෙනවා.. ඇතිද මචන්...![]()

ඒ මොකද![]()

ඒවා ගැන කතා කරල වැඩක් නෑ...![]()
කට්ටියට කොහොමද?
ඔබට කෙසේද? අපි හොදින් හිටියෙ ඒත් දැන්ඒවා ගැන කතා කරල වැඩක් නෑ...![]()
කට්ටියට කොහොමද?

හොඳයි පොතක් කියවනවාඔබට කෙසේද?

ඔන්න මාත් අවා එහෙනම්.අද කට්ටිය පොඩ්ඩක් අඩු වගේ නේද?

දැනුයි ආවෙ... වෙනද වගේ ඔහෙ ඉන්නවා...
මොකක්ද පොත?
The Vampire Lestat කියන පොත Anne Rice ලියපු, අහල තියනවද?
වැස්ස නිසා වෙන්න ඇති..
කොහොමද ඉතින්?![]()