අපෝ ඔව්..ගලේ යන්නේ නෑ අපි..සිගිරි යන්න බෑ මෙහෙ ඉන්න අයට...අහුවුනොත් එහෙම ඔන්න අපි දන්නේ නෑ....![]()
සිගිරි යන්න බෑ මෙහෙ ඉන්න අයට...අහුවුනොත් එහෙම ඔන්න අපි දන්නේ නෑ....![]()

බොහොම හොඳයි...![]()

අහ්හ් ගුගල් දෙයියට් පිං සිද්ද වෙන්න යමක් හොයා ගත්තා
හොඳ ප්‍රශ්නයක්...

උන් ඔක්කොම උන්ගෙ කූඩූත් එක්ක පුච්චලා දාලා 

ඇයි ඒ?![]()
ඒකනෙ කියන්නෙ..![]()

මාත් එන්නද හරවත් යමක් කතා කරන්න..

එහෙම තමා..ඔයා තාම දන්නේ නෑ එහෙනම්..පස්සේ දැන ගනී...![]()
අහ්හ් ගුගල් දෙයියට් පිං සිද්ද වෙන්න යමක් හොයා ගත්තා
දැන් සිගිරියෙ බඹරු නැ කියන්නෙඋන් ඔක්කොම උන්ගෙ කූඩූත් එක්ක පුච්චලා දාලා
බලධාරීන් එයාලගෙ නිරුවත වහගන්න මාධ්‍යයට කියලා තියෙන්නෙ දේශීය තෙල්වර්ග දලා ලොකු දුමක් ගහලා බඹරු පන්නලා දැම්මා කියලා
කිව්වා නම් ඉවරයි නෙ අදින්න ඇදුම් නැ ජනතාව ඔක්කොම රෙදි ගලෝලා කියලා එහෙනම් උදාරී නංගීට කියලා ඔඩෙල් එකෙ ඇදුම් ටිකක් ගෙනල්ලා දෙනවා නෙ
නැද්ද![]()

වෙන මොනා නැතත් ඒක නම් කරල දෙන්න තිබුනා තමයි.. 

එන්න එන්න...දැනට සීගිරිය ගැන නොපැහදිලි යමක් කතා වෙනවා..![]()

බඹරු නැතී නිසාලු සිගිරි බිතිසිතුවම් විනාසවෙන්නෙ එකට හෙතුව තම්යි කෘමී විශේෂයක් උන් කලින්දැන ගත්තා... දැන් සීගිරියෙ බඹරු නෑ ලු..![]()
![]()

බඹරු නැතී නිසාලු සිගිරි බිතිසිතුවම් විනාසවෙන්නෙ එකට හෙතුව තම්යි කෘමී විශේෂයක් උන් කලින්
පාලනෙ වෙලා තියෙන්නෙ බඹරුන් ගෙන් ලු උන් අයින් කරපු නිසා පරිසර පද්ධතියෙ තිබුන තුලනතවය බිඳීලාලු පරිසර වේදීන් කියන්නෙ ලක්ෂ ගණනක් බඹරුන් අයින් කරාම ඔක වෙනවා කියලා බඹරුන් නිසා පාලනය වෙච්ච ජීවී විශේෂයකට ආහාර, ඉන්න හිටින්න තැනක් ලැබීමත් සතුරා නොමැති හේතුවත් නිසා ගහණ ඝනත්වය වැඩිවෙලා උන් දැන් සීගීරී බිතීසිතුවම් වලට වැඩෙ දෙනවා
ඔක දැනන් හිටියද![]()
අහ්!..
ඔන්න මං දන්න ඒවත් කියන්නම්..
තව ටික දවසකින් අර ගෑණු ළමයින්ගේ ඇදුම් නීතිය ආවට පස්සේ සිගිරි ලලනාවන්ට ඇදුම් අන්දන්නලු අපේ අය හිතන් ඉන්නේ..
ඇත්තද දන්නෙ නෑ..රට්ටු කියන්නේ..![]()

බලන් ගියම රට්ටුත් රටේ නැති කතා හදනවනෙ.. නේද?

රට්ටු කියන්නෙ අර ලොකයාගෙ නැයෙක් නෙඅහ්!..
ඔන්න මං දන්න ඒවත් කියන්නම්..
තව ටික දවසකින් අර ගෑණු ළමයින්ගේ ඇදුම් නීතිය ආවට පස්සේ සිගිරි ලලනාවන්ට ඇදුම් අන්දන්නලු අපේ අය හිතන් ඉන්නේ..
ඇත්තද දන්නෙ නෑ..රට්ටු කියන්නේ..![]()

බඹරු නැතී නිසාලු සිගිරි බිතිසිතුවම් විනාසවෙන්නෙ එකට හෙතුව තම්යි කෘමී විශේෂයක් උන් කලින්
පාලනෙ වෙලා තියෙන්නෙ බඹරුන් ගෙන් ලු උන් අයින් කරපු නිසා පරිසර පද්ධතියෙ තිබුන තුලනතවය බිඳීලාලු පරිසර වේදීන් කියන්නෙ ලක්ෂ ගණනක් බඹරුන් අයින් කරාම ඔක වෙනවා කියලා බඹරුන් නිසා පාලනය වෙච්ච ජීවී විශේෂයකට ආහාර, ඉන්න හිටින්න තැනක් ලැබීමත් සතුරා නොමැති හේතුවත් නිසා ගහණ ඝනත්වය වැඩිවෙලා උන් දැන් සීගීරී බිතීසිතුවම් වලට වැඩෙ දෙනවා
ඔක දැනන් හිටියද![]()
Google දෙවියන්ට පින් සිද්ද වෙන්න ඕනෙ නේද? 

ශාහ්! තොරතුරු ගොඩායි! ලොල්ස්...බලන් ගියම රට්ටුත් රටේ නැති කතා හදනවනෙ.. නේද?
![]()
ඇදුම් උදාරි ගානෙ ලු..![]()
![]()
රට්ටු කියන්නෙ අර ලොකයාගෙ නැයෙක් නෙ![]()

රට්ටු කියන්නෙ අර ලොකයාගෙ නැයෙක් නෙ![]()

ඒ කියන්නේ හොද වටින ඇදුම් අන්දන්න හදන්නේ ඔඩෙල් එකෙන් නොවැ...