ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

:lol::rofl: හොඳ ප්‍රශ්නයක්...
අහ්හ් ගුගල් දෙයියට් පිං සිද්ද වෙන්න යමක් හොයා ගත්තා :lol:
දැන් සිගිරියෙ බඹරු නැ කියන්නෙ :( උන් ඔක්කොම උන්ගෙ කූඩූත් එක්ක පුච්චලා දාලා
බලධාරීන් එයාලගෙ නිරුවත වහගන්න මාධ්‍යයට කියලා තියෙන්නෙ දේශීය තෙල්වර්ග දලා ලොකු දුමක් ගහලා බඹරු පන්නලා දැම්මා කියලා:angry:
කිව්වා නම් ඉවරයි නෙ අදින්න ඇදුම් නැ ජනතාව ඔක්කොම රෙදි ගලෝලා කියලා එහෙනම් උදාරී නංගීට කියලා ඔඩෙල් එකෙ ඇදුම් ටිකක් ගෙනල්ලා දෙනවා නෙ :P
නැද්ද:rofl:
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
එහෙම තමා..ඔයා තාම දන්නේ නෑ එහෙනම්..පස්සේ දැන ගනී...:yes::yes:

අහ්හ් ගුගල් දෙයියට් පිං සිද්ද වෙන්න යමක් හොයා ගත්තා :lol:
දැන් සිගිරියෙ බඹරු නැ කියන්නෙ :( උන් ඔක්කොම උන්ගෙ කූඩූත් එක්ක පුච්චලා දාලා
බලධාරීන් එයාලගෙ නිරුවත වහගන්න මාධ්‍යයට කියලා තියෙන්නෙ දේශීය තෙල්වර්ග දලා ලොකු දුමක් ගහලා බඹරු පන්නලා දැම්මා කියලා:angry:
කිව්වා නම් ඉවරයි නෙ අදින්න ඇදුම් නැ ජනතාව ඔක්කොම රෙදි ගලෝලා කියලා එහෙනම් උදාරී නංගීට කියලා ඔඩෙල් එකෙ ඇදුම් ටිකක් ගෙනල්ලා දෙනවා නෙ :P
නැද්ද:rofl:

දැන ගත්තා... දැන් සීගිරියෙ බඹරු නෑ ලු.. :rolleyes: :P
 
ලොල්ස්...:lol: වෙන මොනා නැතත් ඒක නම් කරල දෙන්න තිබුනා තමයි.. :rolleyes::yes:
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
එන්න එන්න...දැනට සීගිරිය ගැන නොපැහදිලි යමක් කතා වෙනවා.. :rolleyes: :P

අහ්!..
ඔන්න මං දන්න ඒවත් කියන්නම්..
තව ටික දවසකින් අර ගෑණු ළමයින්ගේ ඇදුම් නීතිය ආවට පස්සේ සිගිරි ලලනාවන්ට ඇදුම් අන්දන්නලු අපේ අය හිතන් ඉන්නේ..:nerd::nerd:
ඇත්තද දන්නෙ නෑ..රට්ටු කියන්නේ..:baffled::baffled:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන ගත්තා... දැන් සීගිරියෙ බඹරු නෑ ලු.. :rolleyes: :P
බඹරු නැතී නිසාලු සිගිරි බිතිසිතුවම් විනාසවෙන්නෙ එකට හෙතුව තම්යි කෘමී විශේෂයක් උන් කලින්
පාලනෙ වෙලා තියෙන්නෙ බඹරුන් ගෙන් ලු උන් අයින් කරපු නිසා පරිසර පද්ධතියෙ තිබුන තුලනතවය බිඳීලාලු පරිසර වේදීන් කියන්නෙ ලක්ෂ ගණනක් බඹරුන් අයින් කරාම ඔක වෙනවා කියලා බඹරුන් නිසා පාලනය වෙච්ච ජීවී විශේෂයකට ආහාර, ඉන්න හිටින්න තැනක් ලැබීමත් සතුරා නොමැති හේතුවත් නිසා ගහණ ඝනත්වය වැඩිවෙලා උන් දැන් සීගීරී බිතීසිතුවම් වලට වැඩෙ දෙනවා:(
ඔක දැනන් හිටියද:P
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
බඹරු නැතී නිසාලු සිගිරි බිතිසිතුවම් විනාසවෙන්නෙ එකට හෙතුව තම්යි කෘමී විශේෂයක් උන් කලින්
පාලනෙ වෙලා තියෙන්නෙ බඹරුන් ගෙන් ලු උන් අයින් කරපු නිසා පරිසර පද්ධතියෙ තිබුන තුලනතවය බිඳීලාලු පරිසර වේදීන් කියන්නෙ ලක්ෂ ගණනක් බඹරුන් අයින් කරාම ඔක වෙනවා කියලා බඹරුන් නිසා පාලනය වෙච්ච ජීවී විශේෂයකට ආහාර, ඉන්න හිටින්න තැනක් ලැබීමත් සතුරා නොමැති හේතුවත් නිසා ගහණ ඝනත්වය වැඩිවෙලා උන් දැන් සීගීරී බිතීසිතුවම් වලට වැඩෙ දෙනවා:(
ඔක දැනන් හිටියද:P

ඔව් ඒක වෙන්න පුලුවන්..
මිනිසා හැම වෙලාවෙම කරන්නේ පරිසරයෙ තුලිත තාවය නැති කරන එක..
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
අහ්!..
ඔන්න මං දන්න ඒවත් කියන්නම්..
තව ටික දවසකින් අර ගෑණු ළමයින්ගේ ඇදුම් නීතිය ආවට පස්සේ සිගිරි ලලනාවන්ට ඇදුම් අන්දන්නලු අපේ අය හිතන් ඉන්නේ..:nerd::nerd:
ඇත්තද දන්නෙ නෑ..රට්ටු කියන්නේ..:baffled::baffled:

ශාහ්! තොරතුරු ගොඩායි! ලොල්ස්...:lol::rofl:බලන් ගියම රට්ටුත් රටේ නැති කතා හදනවනෙ.. නේද?:rolleyes: :lol:
ඇදුම් උදාරි ගානෙ ලු.. :rolleyes: :P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අහ්!..
ඔන්න මං දන්න ඒවත් කියන්නම්..
තව ටික දවසකින් අර ගෑණු ළමයින්ගේ ඇදුම් නීතිය ආවට පස්සේ සිගිරි ලලනාවන්ට ඇදුම් අන්දන්නලු අපේ අය හිතන් ඉන්නේ..:nerd::nerd:
ඇත්තද දන්නෙ නෑ..රට්ටු කියන්නේ..:baffled::baffled:
රට්ටු කියන්නෙ අර ලොකයාගෙ නැයෙක් නෙ :lol:
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
බඹරු නැතී නිසාලු සිගිරි බිතිසිතුවම් විනාසවෙන්නෙ එකට හෙතුව තම්යි කෘමී විශේෂයක් උන් කලින්
පාලනෙ වෙලා තියෙන්නෙ බඹරුන් ගෙන් ලු උන් අයින් කරපු නිසා පරිසර පද්ධතියෙ තිබුන තුලනතවය බිඳීලාලු පරිසර වේදීන් කියන්නෙ ලක්ෂ ගණනක් බඹරුන් අයින් කරාම ඔක වෙනවා කියලා බඹරුන් නිසා පාලනය වෙච්ච ජීවී විශේෂයකට ආහාර, ඉන්න හිටින්න තැනක් ලැබීමත් සතුරා නොමැති හේතුවත් නිසා ගහණ ඝනත්වය වැඩිවෙලා උන් දැන් සීගීරී බිතීසිතුවම් වලට වැඩෙ දෙනවා:(
ඔක දැනන් හිටියද:P

නෑනෙ..:baffled: Google දෙවියන්ට පින් සිද්ද වෙන්න ඕනෙ නේද? :P
විහිලුවට නෙවේ,ඇත්තටම මේ කතාව ඇත්තද? :nerd:
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ශාහ්! තොරතුරු ගොඩායි! ලොල්ස්...:lol::rofl:බලන් ගියම රට්ටුත් රටේ නැති කතා හදනවනෙ.. නේද?:rolleyes: :lol:
ඇදුම් උදාරි ගානෙ ලු.. :rolleyes: :P

ඒ කියන්නේ හොද වටින ඇදුම් අන්දන්න හදන්නේ ඔඩෙල් එකෙන් නොවැ...