හදිස්සියේම?![]()
ඊයෙ මොකද වුනේ? ඇයි මේ පැත්තෙ ආවෙ නැත්තෙ?![]()

ඊයෙ නවගමුව දේවාලෙ පැත්තෙ ගියා මහන්සි හින්ද නින්ද ගියා![]()

ඒ මොකො රකුස්මට මොකුත් හිතෙන්නේ නෑ නේ...
ඔප්පු කරන්න නෙමෙයි බන් බාරයක් වෙන්නආ උබ කෙල්ල එක්ක ගියාලු නේද බාරයක් ඔප්පු කරන්න![]()

ඒ මොකො රකුස්
ඔප්පු කරන්න නෙමෙයි බන් බාරයක් වෙන්න![]()
මොන කියලද බර උනේ? ඉස්සෙලම පුතෙක් ලැබෙන්න කියලද?මං වගේ එල කොල්ලෙක් උබටත් ලැබෙන්න කියලා මං පාර්ථනා කරනවා 