ඔබට_මොනවද_හිතෙන්නේ....

හදිස්සියේම?:eek:

ඊයෙ මොකද වුනේ? ඇයි මේ පැත්තෙ ආවෙ නැත්තෙ? :dull:

ඊයෙ නවගමුව දේවාලෙ පැත්තෙ ගියා මහන්සි හින්ද නින්ද ගියා:baffled:
 
මට මොකුත් හිතෙන්නේ නෑ නේ...
ඒ මොකො රකුස්
ආ උබ කෙල්ල එක්ක ගියාලු නේද බාරයක් ඔප්පු කරන්න :P
ඔප්පු කරන්න නෙමෙයි බන් බාරයක් වෙන්න :rofl:
 

Mozilla

Well-known member
  • ඒ මොකො රකුස්

    ඔප්පු කරන්න නෙමෙයි බන් බාරයක් වෙන්න :rofl:

    :frown: මොන කියලද බර උනේ? ඉස්සෙලම පුතෙක් ලැබෙන්න කියලද?මං වගේ එල කොල්ලෙක් උබටත් ලැබෙන්න කියලා මං පාර්ථනා කරනවා :oo: