ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
අනේ මගෙ EK වින්ඩොව් එකට මොනා හරි වුනානෙ..එක පරටම මෙ ඔක්කොමත් ස්මොල් සයිස් එකෙන් පෙන්න ගත්තා...මට හොයා ගන්න බෑ මොකද වුනේ කියල. :(
 

Mozilla

Well-known member
  • අනේ මගෙ EK වින්ඩොව් එකට මොනා හරි වුනානෙ..එක පරටම මෙ ඔක්කොමත් ස්මොල් සයිස් එකෙන් පෙන්න ගත්තා...මට හොයා ගන්න බෑ මොකද වුනේ කියල. :(



    View--->Zoom----> In (Ctrl++) මේක කරලා බලන්න :rofl:
     

    Mozilla

    Well-known member
  • නෑ නෑ..එහෙම නෙවේ..:no: ඔයා පුදුම වුන නිසයි ඇහුවෙ.. තැන්ක්ස්.. :)

    පුදුම උනේ නැ.මං ලෙඩේ හිතලානේ බෙහෙත් කිවේ.ඉතිං බැලුවේ වැඩේ හරි ගියද වැරදුනාද කියලා :)
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    පුදුම උනේ නැ.මං ලෙඩේ හිතලානේ බෙහෙත් කිවේ.ඉතිං බැලුවේ වැඩේ හරි ගියද වැරදුනාද කියලා :)

    Skype-emoticons-48-yes.gif
    රියටම හරි ගියා... දැන් නම් කම්මැලියි.. :dull: