මගුල තොට පිස්සු ද?අපි ප්රාර්තනා කලේ හුරුබුහුටි ලස්සන කොල්ලෙකුයි ලස්සන කෙල්ලෙකුයි
![]()
මාත් හුරුබුහුටි තමි බොල.නරක් වෙලා හිටි
මගුල තොට පිස්සු ද?අපි ප්රාර්තනා කලේ හුරුබුහුටි ලස්සන කොල්ලෙකුයි ලස්සන කෙල්ලෙකුයි
![]()

අනේ උබේ හුරුබුහුටි කම,මාත් හුරුබුහුටි තමි බොල.නරක් වෙලා හිටි

අනේ මගෙ EK වින්ඩොව් එකට මොනා හරි වුනානෙ..එක පරටම මෙ ඔක්කොමත් ස්මොල් සයිස් එකෙන් පෙන්න ගත්තා...මට හොයා ගන්න බෑ මොකද වුනේ කියල.![]()

View--->Zoom----> In (Ctrl++) මේක කරලා බලන්න![]()
හරි කිවේ?ඕක කරලද හරි ගියේ??![]()
ඇයි? බොරුවක්ද කිව්වෙ? හැබැයි ඒකට හරි ගියා.. 
ඔව්..ඇයි? බොරුවක්ද කිව්වෙ? හැබැයි ඒකට හරි ගියා..
බොරු කියන්න මට පිස්සු නැ අනේ 

බොරු කියන්න මට පිස්සු නැ අනේ
![]()
ඔයා පුදුම වුන නිසයි ඇහුවෙ.. තැන්ක්ස්.. 
නෑ නෑ..එහෙම නෙවේ..ඔයා පුදුම වුන නිසයි ඇහුවෙ.. තැන්ක්ස්..
![]()

පුදුම උනේ නැ.මං ලෙඩේ හිතලානේ බෙහෙත් කිවේ.ඉතිං බැලුවේ වැඩේ හරි ගියද වැරදුනාද කියලා![]()

කවුද බන් ඔවිවට රෙජිස්ට්ර වෙවී ඉන්නෙ, මීඩියෆයර් නම් වන් ශොට් ඩවුන්ලොඩ්අනේ පල යන්න.
