ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
හරි ඉතින් කොට්ටෝරුවගේ ගෑනු සතාගේ නම හොයාගන්න පිරිමි සතාගේ නම කියන්න එපැය.:lol::lol:
හැඳි මිට කොහෙද මන්ද?:baffled:

ඔයාට මම කියපු දේ හරියට වැටහිලා නෑ වගෙ යාලුවා.. හරි කමක් නෑ,එහෙම වෙනවා...:)
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔයාට මම කියපු දේ හරියට වැටහිලා නෑ වගෙ යාලුවා.. හරි කමක් නෑ,එහෙම වෙනවා...:)
    ඔව්.ඔව්.ඔබ හරි.:lol::lol:
    මමනේ පටන් ගත්තේ කොට්ටෝරුවෙක් ඉන්නවද කියල අහල.
    තාම ඉන්නවා හැබැයි.:rofl::baffled::shocked::sorry:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    කස්ටිය..මම යනවා..
    බුදු සරණයි..
    good nite
    sweet dreamz

    සුභ රාත්‍රියක්! හෙට හම්බෙමු...
    Skype-emoticons-28-hi.gif
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කස්ටිය..මම යනවා..
    බුදු සරණයි..
    good nite
    sweet dreamz
    එළකිරි:):)
    මමත් යනවා සෙට් ඒකට කිව්වා බායි.:):)
    සුභ රාත්‍රියක් සුභම සුභ සිහින පෙනේවා.:):):):):):)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒ කියන්න දැන් 100 ට ලගයි නෙ
    ඔව් 100ටත් ලඟයි.
    මම කිව්වේ ඇත්ත එක 2 වෙනිදා කෙලවුනා කියල.


    මමත් යනවා සෙට් ඒකට කිව්වා බායි.:):)
    සුභ රාත්‍රියක් සුභම සුභ සිහින පෙනේවා.:):):):):):)