ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කියන දේ කරන
    කරන දේ කියන
    මම මල් බබා

    උඹ එද්දී කෝච්චිය ගිහින් ඉවරයි. ඔන්න උඹටත් කිව්වා.
    මම යනවා :):)
    සුභ රාත්‍රියක් සුභම සුභ සිහින පෙනේවා.:):):):):):)
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මමත් යනවො!! සුභ රාත්‍රියක්!

    සුභ රාත්‍රියක් සිස්!! හෙට හම්බෙමු! ටටා!
    Skype-emoticons-28-hi.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ එද්දී කෝච්චිය ගිහින් ඉවරයි. ඔන්න උඹටත් කිව්වා.
    මම යනවා :):)
    සුභ රාත්‍රියක් සුභම සුභ සිහින පෙනේවා.:):):):):):)

    ඔන්න මල් බබාට බබා පාට දන්නා කෙනෙක් ඉන්නවා.:lol::lol:

    මොනව ලියන්නද
    මොනද කියනවද
    කිසිවක් නොහැගෙන්නෙ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අයියො... අපි නැග්ගොත් කිතුල් ගහෙත් දෙබලක්. නැ නැ කරටිය වත් නැ:(
    ඔක්කොම අය ගිහින් නෙ:rofl:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මොකටද සොබනියනි
    සිනහ නගන්නෙ
    හේතුව මම නොදනිම්
    එලකිරි අරනේ ඇති
    වචන යුද්දෙට
    මම ඔබලා ගෙනයන්නම්

    :eek: ඔයා චන්දෙ ඉල්ලනවද නැත්නම් කවි ලියනවද? ලොල්..:lol:
    හෙට හම්බෙමු..මමත් යනවා දැන්..සුභ රාත්‍රියක්..
    :D
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    අයියො... අපි නැග්ගොත් කිතුල් ගහෙත් දෙබලක්. නැ නැ කරටිය වත් නැ:(
    ඔක්කොම අය ගිහින් නෙ:rofl:

    ලොල්ස්..:lol::rofl:අපි නම් යන්න කියල හැදුවෙ..:P
    ඒත් පාලුව යන්නත් එක්ක මල් බබා කවි කියනවා...:rofl:
    හෙට හම්බෙමු! සුභ රාත්‍රියක්..
    Skype-emoticons-28-hi.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපි එනකොට කට්ටිය යනවා
    ඉතින් මොකටැද කිවිත් කියලා
    හෙට දිනට සුභ දිනක් පතලා
    මල් ගහගෙන මමත් යනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොල්ස්..:lol::rofl:අපි නම් යන්න කියල හැදුවෙ..:P
    ඒත් පාලුව යන්නත් එක්ක මල් බබා කවි කියනවා...:rofl:
    හෙට හම්බෙමු! සුභ රාත්‍රියක්..
    Skype-emoticons-28-hi.gif
    හ්ම්ම් හොදයි එහෙනම් පස්සෙ හමු වෙමු
    සුබරාත්‍රියක්:)
    මල් බබාගෙ මල් කවිත් දැන් මට හරියට වස් කවී වගෙ පෙනෙන්නෙ:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම් හොදයි එහෙනම් පස්සෙ හමු වෙමු
    සුබරාත්‍රියක්:)
    මල් බබාගෙ මල් කවිත් දැන් මට හරියට වස් කවී වගෙ පෙනෙන්නෙ:baffled:

    එහෙනම් ඉතින් ඇස් පරික්ෂාකටක කාලෙ හරි වගේ :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ ඇත්ත ද ?:P කමක් නෑ මම යන්නම්:P
    හ්ම් හ්ම් යනව කියනව නම් බලෙන් තියාගන්න ‍යෑ
    මම මේ සී වල හිරවෙලා ඉදල පොඩ්ඩක් අවා බලනන්
    කොහෙද යනව යනව හෝ ගලා
    අෆි ඉතින් තනියම
    රෑ පහන් කරනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබ තවම නිදි නැද්ද:baffled:
    මම හිතුවෙ මලක් ගහගෙන දොයියන්න ගියා කියලා

    මලක් කිව්වෙ ඒ මල්ක් නෙවෙයි බන් හි හි
    වෙන මලක් මල් මැද මල් කොච්චර තියෙයිද
    හ්ම් නෑ බන් මේ වැඩක් කරල පොඩි රෙස්ට් එකක් ගන්න අවා
    චන්ද ව්‍යාපාරය බලල යන්න