ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මසාල වඩේ බන්,:lol: මොනවද බන් අත නැති වඩේ කියන්නෙ:baffled:
නැ බන් අර අත නැති මිනිහා එක අතින් පරිප්පු වඩෙ හදන්නෙ පපුවෙ අතුල්ලලා:eek:
උදුලු වඩෙ හදන්නෙ:baffled:
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මාව ආදර්ශයට ගනින්,:rofl: මම උදේ 6.30 නැගිටිනවා:)
    ඉතින් මම උඹ නෙමේනේ. අනික මම ඉබ්බෙක් නෙමේනේ.:lol::lol::P

    මට ඩ්‍රග් ෆ්‍රී වොර්ල්ඩ් එකෙන් ෆ්‍රී පොත් සෙට් එකයි, ඩීවීඩී එකයි ආව, coollifestyle4u ට පින් සිද්ධ වෙන්න

    Foundation-for-a-Drug-Free-World.jpg

    මටත් දැන් ටිකකට කලින් ආවා.:yes::yes::yes:
     
    නැ බන් අර අත නැති මිනිහා එක අතින් පරිප්පු වඩෙ හදන්නෙ පපුවෙ අතුල්ලලා:eek:
    උදුලු වඩෙ හදන්නෙ:baffled:
    ඊයා බන් වෙලාවට මම කාල ඉවරයි:lol:
    thread ekath faalu welaa:eek:
    sindu liwweth na kaalekin:lol:
    ඔව් මචන් මම්ත් පුලුවන් වෙලාවට ඒක බම්ප් කොරනව, ඔව් කාලෙකින් සින්දුවක් දැක්කෙත් නෑ:baffled:
    ඉතින් මම උඹ නෙමේනේ. අනික මම ඉ*** නෙමේනේ.:lol::lol::P

    මටත් දැන් ටිකකට කලින් ආවා.:yes::yes::yes:
    :frown::frown::growl:

    මටත් අද ආවෙ බන්. ලොකු පෙට්ටියක පොඩි පොත් වගයක්
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඊයා බන් වෙලාවට මම කාල ඉවරයි:lol:

    ඔව් මචන් මම්ත් පුලුවන් වෙලාවට ඒක බම්ප් කොරනව, ඔව් කාලෙකින් සින්දුවක් දැක්කෙත් නෑ:baffled:

    :frown::frown::growl:

    මටත් අද ආවෙ බන්. ලොකු පෙට්ටියක පොඩි පොත් වගයක්

    ow ban:baffled:
    foth wala monawada thibune:dull:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඩ්‍රග්ස් ගැන සහ ඒවායින් මිදෙන හැටි. පොත් ගොඩාක් තියනව බන්:baffled:
    ලොකු ෆයිල් එකකුයි ඒක ඇතුලේ ලීෆ්ලට් සෙට් එකකුයි ඩීවීඩී එකයි තව පොඩි පැක් එකක පොත් සෙට් එකකුයි තියෙනවා. පට්ට ලෝඩ් එකක්.
    මත්ද්‍රව්‍ය ගැන වෙන වෙනම විස්තරත් තියෙනවා.
    එක එක මත්ද්‍රව්‍ය වර්ගේ ගැන. ප්‍රසිද්ධ එව්වා.

    :):)

    ඕන එවුන් ගෙන්න ගනිල්ලා මෙන්න ලින්ක් එක.:)
    http://www.drugfreeworld.org/#/interactive
    http://www.drugfreeworld.org/#/freeinfo/truth-about-drugs-information

    මරිජුආනා
    ඇල්කොහොල්
    එස්ටසි
    කොකේන්
    ක්‍රැක් කොකේන්
    ක්‍රිස්ටල් මෙත් සහ මෙතම්පෙටමින්
    ඉන්හලටන්ස්
    හෙරොයින්
    එල්එස්ඩී
    ආර්එක්ස්
    පේන්කිලර්ස්
    රිටලින් අබියුස්‌

    අර මම කිව්වා පොඩි පෙට්ටියේ ඔව්වට වෙන වෙනම පොත් තියෙනවා.
    ගොඩක් වටිනවා.:):)
     
    • Like
    Reactions: rauxz
    අමාරුවෙන් තමා කියවන්නේ,:baffled: ඉන්ග්ලිශ් වලින් නෙ තියෙන්නෙ:rofl:

    කැමති කට්ටිය ගන්න ගොඩක් වටිනව
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඩ්‍රග්ස් ගැන සහ ඒවායින් මිදෙන හැටි. පොත් ගොඩාක් තියනව බන්:baffled:
    coollifestyle4u පිං සිද්ද වෙන්න තමයි මාත් ඕක දන්නෙ:)
    මමත් එක ඉල්ලුම් කලා තවම අවෙ නැ
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අමාරුවෙන් තමා කියවන්නේ,:baffled: ඉන්ග්ලිශ් වලින් නෙ තියෙන්නෙ:rofl:

    කැමති කට්ටිය ගන්න ගොඩක් වටිනව

    owwa fawichchi karanne nathuwa hitiyanam iwarane amaruwen kiyawanna one nane ban:eek:
     
    owwa fawichchi karanne nathuwa hitiyanam iwarane amaruwen kiyawanna one nane ban:eek:
    මේක මම නම් ඉල්ලුම් කලේ ලෝකෙ තියන මත්ද්‍රවය ගැන දැන ගන්න,:) මේක අමාරුවෙන් හරි කියවන එක ලොකු දෙයක්,:nerd: මේකෙ තියන ඩීවීඩී එකෙ තියනව කියවන්න බැරි අයට විස්තර :rofl: