ආ මෑන්ස් ආවෙ නෑ බන් මොනව උනාද දන් නෑlolz wade ela ela
ai ban afe thread eka![]()

ආ මෑන්ස් ආවෙ නෑ බන් මොනව උනාද දන් නෑlolz wade ela ela
ai ban afe thread eka![]()

මසාල වඩේ බන්,උබ කියන්නෙ අත නැති මිනිහා හදපු වඩෙද![]()
මොනවද බන් අත නැති වඩේ කියන්නෙ
නැ බන් අර අත නැති මිනිහා එක අතින් පරිප්පු වඩෙ හදන්නෙ පපුවෙ අතුල්ලලාමසාල වඩේ බන්,මොනවද බන් අත නැති වඩේ කියන්නෙ
![]()


ඉතින් මම උඹ නෙමේනේ. අනික මම ඉබ්බෙක් නෙමේනේ.මාව ආදර්ශයට ගනින්,මම උදේ 6.30 නැගිටිනවා
![]()



මට ඩ්‍රග් ෆ්‍රී වොර්ල්ඩ් එකෙන් ෆ්‍රී පොත් සෙට් එකයි, ඩීවීඩී එකයි ආව, coollifestyle4u ට පින් සිද්ධ වෙන්න
![]()



ඊයා බන් වෙලාවට මම කාල ඉවරයිනැ බන් අර අත නැති මිනිහා එක අතින් පරිප්පු වඩෙ හදන්නෙ පපුවෙ අතුල්ලලා
උදුලු වඩෙ හදන්නෙ![]()

ඔව් මචන් මම්ත් පුලුවන් වෙලාවට ඒක බම්ප් කොරනව, ඔව් කාලෙකින් සින්දුවක් දැක්කෙත් නෑthread ekath faalu welaa
sindu liwweth na kaalekin![]()

ඉතින් මම උඹ නෙමේනේ. අනික මම ඉ*** නෙමේනේ.
මටත් දැන් ටිකකට කලින් ආවා.![]()



ඊයා බන් වෙලාවට මම කාල ඉවරයි
ඔව් මචන් මම්ත් පුලුවන් වෙලාවට ඒක බම්ප් කොරනව, ඔව් කාලෙකින් සින්දුවක් දැක්කෙත් නෑ
මටත් අද ආවෙ බන්. ලොකු පෙට්ටියක පොඩි පොත් වගයක්


ඊයා බන් වෙලාවට මම කාල ඉවරයි
සොරී වෙන්න ඔනී බන් උබ කන නිසා කිව්වා නෙමෙයි
උබලා ඒ සම්පුර්න කතාව අහලා නැද්ද![]()
ඩ්‍රග්ස් ගැන සහ ඒවායින් මිදෙන හැටි. පොත් ගොඩාක් තියනව බන්ow ban
foth wala monawada thibune![]()

ලොකු ෆයිල් එකකුයි ඒක ඇතුලේ ලීෆ්ලට් සෙට් එකකුයි ඩීවීඩී එකයි තව පොඩි පැක් එකක පොත් සෙට් එකකුයි තියෙනවා. පට්ට ලෝඩ් එකක්.ඩ්‍රග්ස් ගැන සහ ඒවායින් මිදෙන හැටි. පොත් ගොඩාක් තියනව බන්![]()





අමාරුවෙන් තමා කියවන්නේ,
ඉන්ග්ලිශ් වලින් නෙ තියෙන්නෙ
කැමති කට්ටිය ගන්න ගොඩක් වටිනවලොකු ෆයිල් එකකුයි ඒක ඇතුලේ ලීෆ්ලට් සෙට් එකකුයි ඩීවීඩී එකයි තව පොඩි පැක් එකක පොත් සෙට් එකකුයි තියෙනවා. පට්ට ලෝඩ් එකක්.
මත්ද්‍රව්‍ය ගැන වෙන වෙනම විස්තරත් තියෙනවා.
එක එක මත්ද්‍රව්‍ය වර්ගේ ගැන. ප්‍රසිද්ධ එව්වා.
ඕන එවුන් ගෙන්න ගනිල්ලා මෙන්න ලින්ක් එක.
http://www.drugfreeworld.org/#/interactive
http://www.drugfreeworld.org/#/freeinfo/truth-about-drugs-information
මරිජුආනා
ඇල්කොහොල්
එස්ටසි
කොකේන්
ක්‍රැක් කොකේන්
ක්‍රිස්ටල් මෙත් සහ මෙතම්පෙටමින්
ඉන්හලටන්ස්
හෙරොයින්
එල්එස්ඩී
ආර්එක්ස්
පේන්කිලර්ස්
රිටලින් අබියුස්
අර මම කිව්වා පොඩි පෙට්ටියේ ඔව්වට වෙන වෙනම පොත් තියෙනවා.
ගොඩක් වටිනවා.![]()
coollifestyle4u පිං සිද්ද වෙන්න තමයි මාත් ඕක දන්නෙඩ්රග්ස් ගැන සහ ඒවායින් මිදෙන හැටි. පොත් ගොඩාක් තියනව බන්![]()

මට නම් මාසයක් විතර ගියා එන්නcoollifestyle4u පිං සිද්ද වෙන්න තමයි මාත් ඕක දන්නෙ
මමත් එක ඉල්ලුම් කලා තවම අවෙ නැ
අමාරුවෙන් තමා කියවන්නේ,ඉන්ග්ලිශ් වලින් නෙ තියෙන්නෙ
කැමති කට්ටිය ගන්න ගොඩක් වටිනව

මේක මම නම් ඉල්ලුම් කලේ ලෝකෙ තියන මත්ද්‍රවය ගැන දැන ගන්න,owwa fawichchi karanne nathuwa hitiyanam iwarane amaruwen kiyawanna one nane ban![]()
මේක අමාරුවෙන් හරි කියවන එක ලොකු දෙයක්,
මේකෙ තියන ඩීවීඩී එකෙ තියනව කියවන්න බැරි අයට විස්තර 
නියම කතාව මචන් rep දෙන්න වටිනවාowwa fawichchi karanne nathuwa hitiyanam iwarane amaruwen kiyawanna one nane ban![]()

අපෝ අපි පාවිච්චි කරන්නෙ නෑ ඔව්ව.owwa fawichchi karanne nathuwa hitiyanam iwarane amaruwen kiyawanna one nane ban![]()
