අපෝ කට්ටිය මොනාද මේ කියවන්නෙ??
අනිත් මිනිස්සුන්ට මඩ ගහන්නෙ ඇයි එයාල නැති වෙලේ.. අනික මම ඔයාලට මොනාත් කිව්වෙ නෑනෙ..![]()
මම මේ ත්රෙඩ් 1ට ආවෙ කට්ටිය අදුරගන්නත් එක්ක.. මම හිතන්නෙ මම අදුරගත්ත..![]()
ඔයාලට ඔච්චර ප්රශ්නෙ මම මෙ ත්රෙඩ් 1 කොමෙන්ට් කරන එක නම්, හරි ආයෙ මගෙන් කොමන්ට් තියෙන එකක් නෑ මේ ත්රෙඩ් 1...![]()


අර ප්රගිය ගේමට එන්ටර් වෙලා,![]()
රට්ටු දන්නවා මම ගැනoya prageeth119lk thamai okkoma kale afi newei![]()


රට්ටු දන්නවා මම ගැන
උබලා මාව මාට්ටු කරාට වැඩක් නැ![]()


එක නෙවේ,සිල් අරන් ශෝට් ලීව් දාලා එන්න පුලුවන් පන්සල මටත් කියන්නකො..![]()
![]()




නැ අනෙ පන්සල ගෙවල් ලග තියෙන්නෙ පන්සලෙ හිටියත් ගෙදර වගෙ නිසා
මම සිල් පවාරන කරලා ගෙදර අවා. හවස පොඩි ගමනක් යන්න තියෙනවා![]()


ehenam afi giyaawe neda![]()

හොද හොදම නැ කියන්නෙ ඔකට තමයිඔව් ඔව්...ඒකත් හොඳ අදහස..
හවස සිල් ගත්තුවා පවාරණය කරන්නද යන්නෙ?![]()

