ඔබට_මොනවද_හිතෙන්නේ....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ කට්ටිය මොනාද මේ කියවන්නෙ?? :eek:
    අනිත් මිනිස්සුන්ට මඩ ගහන්නෙ ඇයි එයාල නැති වෙලේ.. අනික මම ඔයාලට මොනාත් කිව්වෙ නෑනෙ.. :no: :(
    මම මේ ත්‍රෙඩ් 1ට ආවෙ කට්ටිය අදුරගන්නත් එක්ක.. මම හිතන්නෙ මම අදුරගත්ත.. :dull: :(

    ඔයාලට ඔච්චර ප්‍රශ්නෙ මම මෙ ත්‍රෙඩ් 1 කොමෙන්ට් කරන එක නම්, හරි ආයෙ මගෙන් කොමන්ට් තියෙන එකක් නෑ මේ ත්‍රෙඩ් 1...
    :)

    jork halow
    ganam ganna efa :no::no:
     
    rofl8yi.gif
    rofl8yi.gif
    rofl8yi.gif
    :p :rofl:

     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    නැ අනෙ පන්සල ගෙවල් ලග තියෙන්නෙ පන්සලෙ හිටියත් ගෙදර වගෙ නිසා :cool:
    මම සිල් පවාරන කරලා ගෙදර අවා. හවස පොඩි ගමනක් යන්න තියෙනවා:rofl:

    ඔව් ඔව්...ඒකත් හොඳ අදහස.. :lol:
    හවස සිල් ගත්තුවා පවාරණය කරන්නද යන්නෙ? :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ehenam afi giyaawe neda:eek::baffled:
    :dull:
    ඔව් ඔව්...ඒකත් හොඳ අදහස.. :lol:
    හවස සිල් ගත්තුවා පවාරණය කරන්නද යන්නෙ? :rofl:
    හොද හොදම නැ කියන්නෙ ඔකට තමයි:(
    නැ මම පවාරන කරලා අවෙ
    මම හොද බවුද්ද්යෙක් නෙමෙයි බොරුවට පන්සල්ගියට වැඩ්ක් නැ නෙ:sorry: