ඔව් මචන් එකට හේතුව තාක්ශනය දියුනු වෙන එකෙ අතුරු පලයක්නියමයි .....
ඉස්සර වගේ නෙවෙයි ...
දැන් එලකිරි එකේ සිංහලෙන් කොටන ගාන වැඩියි ...![]()





ඔව් මචන් එකට හේතුව තාක්ශනය දියුනු වෙන එකෙ අතුරු පලයක්
මොකද දැන් හැම පරිගණකයකම සිංහල යුනීකෙත,සිංහල පරිවර්තන තියෙනවා එක නිසා සිංහල බාවිතා කරන්න පහසුයි තමන්ගෙම කියලා භාශාව නිසා අදහස් ප්රකාශ කරන්න ලෙසී
තාමත් පොඩී පොඩි තාක්ශණීක දුර්වලතා තියෙනවා එවත් නිරාකරණය කර ගන්න දවසට අපි මම මෙහෙම දෙයක් කිව්ව කියල්ල මතක තීයාගන්න![]()
[SIZE=3][B]singlish sinhala online converter[/B][/SIZE]
[URL]http://www.elakiri.com/forum/showthread.php?t=325228[/URL]
එළඅනිවාරියයෙන්ම ... මට තාම මතකයි මම සිංභලෙන් කොටපු පලවෙනි දවස ...
