ඔබට_මොනවද_හිතෙන්නේ....

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි .....
    ඉස්සර වගේ නෙවෙයි ...
    දැන් එලකිරි එකේ සිංහලෙන් කොටන ගාන වැඩියි ...
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි .....
    ඉස්සර වගේ නෙවෙයි ...
    දැන් එලකිරි එකේ සිංහලෙන් කොටන ගාන වැඩියි ...
    11.gif
    ඔව් මචන් එකට හේතුව තාක්ශනය දියුනු වෙන එකෙ අතුරු පලයක් :shocked:
    මොකද දැන් හැම පරිගණකයකම සිංහල යුනීකෙත,සිංහල පරිවර්තන තියෙනවා එක නිසා සිංහල බාවිතා කරන්න පහසුයි තමන්ගෙම කියලා භාශාව නිසා අදහස් ප්‍රකාශ කරන්න ලෙසී
    තාමත් පොඩී පොඩි තාක්ශණීක දුර්වලතා තියෙනවා එවත් නිරාකරණය කර ගන්න දවසට අපි මම මෙහෙම දෙයක් කිව්ව කියල්ල මතක තීයාගන්න:baffled::rofl::frown::P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් මචන් එකට හේතුව තාක්ශනය දියුනු වෙන එකෙ අතුරු පලයක් :shocked:
    මොකද දැන් හැම පරිගණකයකම සිංහල යුනීකෙත,සිංහල පරිවර්තන තියෙනවා එක නිසා සිංහල බාවිතා කරන්න පහසුයි තමන්ගෙම කියලා භාශාව නිසා අදහස් ප්‍රකාශ කරන්න ලෙසී
    තාමත් පොඩී පොඩි තාක්ශණීක දුර්වලතා තියෙනවා එවත් නිරාකරණය කර ගන්න දවසට අපි මම මෙහෙම දෙයක් කිව්ව කියල්ල මතක තීයාගන්න:baffled::rofl::frown::P

    අනිවාරියයෙන්ම ... මට තාම මතකයි මම සිංභලෙන් කොටපු පලවෙනි දවස ....එදා මම සිංහල ගන්න ඕන වෙලා ගූගල් එකෙ ස(ර්)ච් කලේ මෙහෙම ....

    Code:
    [SIZE=3][B]singlish sinhala online converter[/B][/SIZE]

    මේක තමයි රිසල්ට් එක

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    විනාඩි 5ක් ගියේ නෑ මම එලකිරි එකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා ...

    Code:
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=325228[/URL]