ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තාම උනේ නෑ. වෙන්නයි යන්නේ. මටත් දැන් කියන්න තියෙන්නේ නිවිෂ් එද්දිම කියපු දේම තමයි.
හැබැයි සිරාවටම.:frown:
මට සැර දාන්නෙ මොකද:baffled:
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හරිම මහන්සියි අද.:baffled: අපි ගිය දොයියන්න එහෙනම්.:rofl: කට්ටියටම ගුඩ් නයිට් ආ:D

    ඉබි නින්දක් දාපන්. :rolleyes:
    සුභ රාත්‍රියක් වේවා, කලින් නැගිටින ඉබ්බාණෙනි.:lol::lol::lol:
     
    අඃ! කට්ට නැති ඉබිසන් කොහොමෙයි!
    අග්රෙෂා සෝක් කෙල්ල නිසා බේරුනා.:shocked:
    උඹව පෙට්ටියක්ම දෙනවා.:yes:

    ගල් ඉබ්බා.:shocked:
    නිවී සැනසිල්ලෙ දොයියන්න දීපන් බන්. :D:eek:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මමත් යනවා කන්න කාල නිදන්න.


    ඇගීටත් සුභ රාත්‍රියක් වේවා!:P:love::love:
    (බය හිතෙන හීන පෙනේවා)


    සැර ප්‍රගියටත් සුභ රාත්‍රියක් වේවා!:rolleyes:
    (සැර හීන පෙනේවා)
    :yes:

    මදුරිටත් සුභ රාත්‍රියක් වේවා!:shocked:
    (මදුරු හීන පෙනේවා)
    :love:

    ඉබ්බටත් සුභ රාත්‍රියක් වේවා!
    (ඉබි සිහින පෙනේවා);)

    කාටවත් බය නැති යකාටත්
    සුභ රාත්‍රියක් වේවා!
    (යක්ෂ හීන පෙනේවා)
    :rolleyes:

    :):):):):)
     
    මමත් යනවා කන්න කාල නිදන්න.


    ඇගීටත් සුභ රාත්‍රියක් වේවා!:P:love::love:
    (බය හිතෙන හීන පෙනේවා)


    සැර ප්‍රගියටත් සුභ රාත්‍රියක් වේවා!:rolleyes:
    (සැර හීන පෙනේවා)
    :yes:

    මදුරිටත් සුභ රාත්‍රියක් වේවා!:shocked:
    (මදුරු හීන පෙනේවා)
    :love:

    ඉබ්බටත් සුභ රාත්‍රියක් වේවා!
    (ඉබි සිහින පෙනේවා);)

    කාටවත් බය නැති යකාටත්
    සුභ රාත්‍රියක් වේවා!
    (යක්ෂ හීන පෙනේවා)
    :rolleyes:

    :):):):):)
    උබට පැනි සිහින පෙනේවා. උබට මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් සෙට් වේවා :lol:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මමත් යනවා කන්න කාල නිදන්න.

    කාටවත් බය නැති යකාටත්සුභ රාත්‍රියක් වේවා!
    (යක්ෂ හීන පෙනේවා)
    :rolleyes:

    :):):):):)

    ඔබටත් සුබ රාත්‍රියක් වේවා, මී වදයක් හීනෙන් පෙනේවා. ;):P