You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
තාම උනේ නෑ. වෙන්නයි යන්නේ. මටත් දැන් කියන්න තියෙන්නේ නිවිෂ් එද්දිම කියපු දේම තමයි.
හැබැයි සිරාවටම.
මට සැර දාන්නෙ මොකද

මට සැර දාන්නෙ මොකද
උඹ ඇහුව නිසා උන්ට කියන්න ඕන දේ උඹට කිව්වා.
මාත් යනවා .......
සුභ රාත්රියක් හැමෝටම
මාත් යනවා .......
සුභ රාත්රියක් හැමෝටම


?
උබට පැනි සිහින පෙනේවා. උබට මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් සෙට් වේවා 
ඔබටත් සුබ රාත්රියක් වේවා, මී වදයක් හීනෙන් පෙනේවා. 
