ඊ බුක් හොයන වැඩෙත් ලේසි නෑනෙ
ළඟ?exam laga kiwwa ne
dawasema online inne kohomei![]()

ළඟ?
ගිය friday ඉවර උනේ
දවසම?
දැනුයි ගෙදර ආවෙ![]()

ehemada ehenam awulak neehemada ehenam awulak ne
udeth innawa dekka




මෙතන ඔතන වෙන්න ගිහින් අතන වෙලා දැන් එතන හරි වෙන්න හදනවා. කොහොමහරි දැන් මෙතන, මෙතන නෙමෙයි.මොකද මෙතන වෙන්නෙ![]()

මෙතන ඔතන වෙන්න ගිහින් අතන වෙලා දැන් එතන හරි වෙන්න හදනවා. කොහොමහරි දැන් මෙතන, මෙතන නෙමෙයි.![]()


