ඔබට_මොනවද_හිතෙන්නේ....

:P:P හොද වෙලාවට නේද ......ගැරඩි මරල පව් පුරව ගන්නෙ මොකටද :rofl:
:rofl:ලොවෙත් නෑ හොද වෙලාවට ගැරඩියෙක් නොඋනේ එහෙනම්:P
හේ හේ ලග පාතක කලින් මරපු ගැරඩියෙක් හෙම නැද?:rofl::rofl:

 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rolleyes:එහෙනං මම එලොව. වෙලාවට ගත්තේ නැත්තේ. ඒකනේ තාම මෙලොව.:lol:
    අපරාදෙ අපාය බලන්න යන්න තිබ්බ චාන්ස් එක....මිස් උනානෙ :rolleyes::rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    sure ද?? :oo:
    ෂුවර් නේන්නං. ඒකනේ උඹව මීට් උනේ නැත්තේ.:rofl:

    අපරාදෙ අපාය බලන්න යන්න තිබ්බ චාන්ස් එක....මිස් උනානෙ :rolleyes::rofl:

    යකාට මාට්ටු උනොත් මම ඉවරයි. ඒක නෙමේ ඔයාගේ උණ හොඳද?:rolleyes:


    සිඟිති මඩ.:lol::lol:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl:ලොවෙත් නෑ හොද වෙලාවට ගැරඩියෙක් නොඋනේ එහෙනම්:P
    හේ හේ ලග පාතක කලින් මරපු ගැරඩියෙක් හෙම නැද?:rofl::rofl:

    නෑනෙ .....මැ‍රැණු ගැරඩියෙක් කොයි වගේද කියල ගැරඩි තමා දන්නෙ :P
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අෆෝයි.. ඔයා ඒ අහිංසකයව මරන්නද යන්නේ ?,:D:D:D
    උඹ හිතන තරං මම අහිංසක නෑ.:P
    කොහොමත් ඩොකා(ඩොකී) මාව මරන්න ආවොත් හොඳා.:rofl:


    මට මැරෙන්න හිතෙනවා

    මිගාරට පිස්සු

    උඹත් පැටියාගේ ගෙවල් ගාවද ඉන්නේ.:lol: